මේ සිරාගේ සිරා සීන් එකක් නම්...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ සිරාගේ සිරා සීන් එකක් නම්...

    (#මතට_තිත) රටට වැදි බණ කියමින් දියණියට බාර් ලයිසන් ලබා දුන් ජනාධිපති තාත්තා!


    බලපත්‍ර අංක: 2748- 2746 ර.බී. 11 ටී.බී.
    හිමිකාරිය: පල්ලෙවත්ත ගමරාලලාගේ දර්ශනී චතුරිකා පල්ලේවත්ත
    ලිපිනය: නො. 6 පළමු පටුමග, නව නගරය පොළොන්නරුව.
    බලපත්‍රය ක්‍රියාත්මක වන ස්ථානය: තිදස් අරණ රෙස්ටුරන්ට්, 23 වැනි සැතපුම් කණුව, බැඳිවැව, පොළොන්නරුව, 0272225577,
    ලි.ප. අංකය AV 122949
    එකම අධ්‍යක්ෂකවරිය සහ කොටස්කාරිය: පී.ජී. දර්ශනී චතුරිකා (828034022ව්)


    https://m.facebook.com/story.php?story_fbid=1843997269227611&id=1411377699156239

    මේ සීන් එක ඇත්තක්නම්, අබසරණ වේවා..:rolleyes::dull:
     
    • Like
    Reactions: ChoraKolla

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,863
    113
    E gani thamange namata ganna tharam modiyek wenna ba. Habai oya news eka giye badumkara horakamen dapu news paper eken neda?
    Mona unath 2015 jan 8 idapu manussaya newe dan inne. Kochchara hoda miniyek unath oya balaya pawichchi karanakota wenas wenawa.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mata num sure nehe bun.
    mona thththa da bun duwekuta bar permit 1k denney. aekko duwa bedala inna minihata num kamuk nehe

    31357975_987194064770755_4352552787280658432_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mata num sure nehe bun.
    mona thththa da bun duwekuta bar permit 1k denney. aekko duwa bedala inna minihata num kamuk nehe

    ඇත්තක්නම් සිරාට පිස්සුව හැදිලා කලින් උන්ට වගේම. බොරුවක්නම් පොහොස්ටු වාදී කඩේ යන්නෙක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරාද සිරාද අදාළ නෑ මොට්ටයෝ...
    උඹලා වගේ පාලකයොන්ගෙ ගූ කන්න බලාගෙන ඉන්න උන්ට පව් සිද්ධ වෙන්න පාහර පාලකයින් බිහිවෙනවා
     
    • Like
    Reactions: wccryanrox

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    oka nam nikan bar ekak neme hoda hotel eheka bar ekaak widiyata athi
    habyi ithing loketama wadi bana desalaa duwata mona jathiye hari bar license ekak denne mokedda
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පල්ලේවත්ත == සිරිසේන වෙන්නේ ඕනේ නැද්ද​?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මයිත්‍රියගේ අමුඩෙත් ගැලවෙන සීන් එකක්...

    2020 target karala "anidda" kiyala news paper ekak patangatta
    eke inne ravayen galawila awa set ekak
    ravaye kalin editor janranajanath innawa
    maithri,mahinda,gotawa target karala article yawi
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2020 target karala "anidda" kiyala news paper ekak patangatta
    eke inne ravayen galawila awa set ekak
    ravaye kalin editor janranajanath innawa
    maithri,mahinda,gotawa target karala article yawi

    ලියන ආටිකල් වල ඇත්ත නම් තියෙන්නේ , පත්තරේ නම ඉන් අනිද්දා උනත් කමක් නෑ :(
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113


    ලියන ආටිකල් වල ඇත්ත නම් තියෙන්නේ , පත්තරේ නම ඉන් අනිද්දා උනත් කමක් නෑ :(

    atta liyanawanam okkoma gana liyanna onane
    ranil berala anith set ekata gema denawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයිත්‍රියගේ අමුඩෙත් ගැලවෙන සීන් එකක්...
    කොහොමත් ඔය රජ සැප තව අවුරුද්දනේ. කරගන්න දෙයක් දැන්ම කරගන්න එක හොඳයි කියල හිතෙන්න ඇති චතුරිකාට.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    atta liyanawanam okkoma gana liyanna onane
    ranil berala anith set ekata gema denawa

    ආයේ රනිල්ගේ බේරන්න දෙයක් ඉතුරුවෙලා නෑ... අර ශරීරකෘත්‍යධිකාරි මණ්ඩලේද මොකක්ද එකේ රනිල් පොරක් වෙන්න ඇති. හැබැයි මිනිස්සු රනිල්ව අදුරගෙන ඉවරයි...