මේ සෝන්ග් එක හොයලා දීපල්ලකෝ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    ඉස්සර මාළඹේ දත පොන්සියා මේ සෝන්ග් එක ලස්සනට විග්‍රහ කලා ඒ කාලේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ.. අඩේ මතක් වෙද්දිත් සතුටුයි බන් ඉස්සර එළකිරි රේඩියෝ එක...උඩ බැනර් එක දානවා ජීටි බුවා... ඒක වෙනවම සුන්දර අවධියක් අප්පා... හ්ම්ම්.. ලස්සන වොයිස් එකක් තිබ්බ නිවේදකයෙක් හිටියා.. ඌ කෝ බන් දැන්? හෙෂාන් හශාන්?? දන්න කෙනෙක් විස්තර කියන්න.. මමත් එකම එක ප්‍රෝගෑම් එකක් කරන්න වාසනා උනා... හ්ම්ම්ම්.. ඒක තාම තියෙනවා මා ගාව..

    සෝන්ග් එක කසුන් ගේ... එක තැනක කියවෙනවා දැක නුඹ සතුරු වෙනවා වෙන තුරුලක.. තුටු සැන සෙන්නම්.. වගේ එකක් තිබ්බ්බා...
     
    • Like
    Reactions: navinnuwan

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    අඩෝ එලකිරි රේඩියෝ මිස් කරේම නෑ 🥲
    ආයේ පටන් ගන්න පුලුවන් නම්.......