මේ හතර බීරි කතාව කවුරු හරි පැහැදිලි කරපන්කො.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඩයල් එක දැන දැන අලාබ කරන්න ඕනකමක් ඇතුව හරියට බලන්නෙ නැතුව ඔතනට සල්ලි දැම්මා කියලා ඔප්පු කරන්න පුලුවන්ද?

    ඕකා කාලකන්නි වේසිගෙ පුතා කියන එක ආයි අහන්න දෙයක් නෑ, ඒත් නීතිය පැත්තෙන් ඕක ඔප්පු කරන්න පුලුවන්ද? ජෙප්පන්ගෙ ගොඩක් චෝදනාවල reality එක ඕක තමා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    කෝටි 184ක් ගෙවන්න එකග වෙලා එලියට ඇවිත් ජාතියත් අමතනවා කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක්. ගං බයියෝ සුරාන්තයට ඇවිත් ඇති 🥴
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    Jepponge kayya witarai kiyanne oka tamai. Lankawe politics wala chande dena ponnayo chande denne emotionally. E dawas wala api qwama horu allanne naa kiyala, "naa naa ehema naa. Me paara allanawamayi" kiyala chande dunna. Et reality eka tamai ehema allanna baa. Poddak hari politics, economics analyse karanna puluwan ekek nam terenawa lankawe jeppo kaagahapu case godakata legal actions ganna baa kiyala.

    aayojana(investment) wala risk ekak kohomat tyenawa. Investment ekak loss wuna kiyala e investment eka karapu ekata legal actions ganna baa. :lol::lol::lol:.

    e.g. Dot com bubble eke peak eka aawe 2000 wala. Passe eka crash weddigodak companies collapse wuna. Amazon nuth included. Hebeyi dotCom crisis eken recover weddi Amazon eke share prices wedi wuna. Godak un crash ekedi hopes ataariya. Et hopefully indapu un success wuna. Eka luck eka kiyannat puluwan.

    Investment ekakata tyena risk factors okkoma analyse karanna baa. kalat 0.001% possibility ekak tyena variable ekak tyenne puluwan loku success ekak wennat, lokuma failure ekak wennat. E nisa investment ekakin loss wuna kiyala legal actions ganna baa. Purse eke salli tikawath arranga karaganna danne neti eka ekaagen pinata kana adukule jepponta oya wage dewal terenne naa. Ekayi kabraalayaa keri wedak kalat hirea danna beri.

    Prashne tyenne jeppontath wada, jeppo allana horu diha balaagena masturbate karanna hithan indapu adukule fetishist dobi washingtonsla. Gothayo tika payye kela gaagena balan inna atte kabraalayaa hirea yanawa balan athea gahanna. :lol: Okungen loku set ekak eelanga paara namalaata chande denawaa.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    එකග වෙලා නැහැ

    පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්‍ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

    https://www.divaina.lk/main-news/47328
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    Prashne tyenne jeppontath wada, jeppo allana horu diha balaagena masturbate karanna hithan indapu adukule fetishist dobi washingtonsla. Gothayo tika payye kela gaagena balan inna atte kabraalayaa hirea yanawa balan athea gahanna. :lol: Okungen loku set ekak eelanga paara namalaata chande denawaa.
    choo binduwak panna
     
    • Haha
    Reactions: Thiefx

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,074
    587
    113
    Siri Baijan
    ඕකා කාලකන්නි වේසිගෙ පුතා කියන එක ආයි අහන්න දෙයක් නෑ, ඒත් නීතිය පැත්තෙන් ඕක ඔප්පු කරන්න පුලුවන්ද? ජෙප්පන්ගෙ ගොඩක් චෝදනාවල reality එක ඕක තමා.
    කබ්බා හැමදාම කරේ අනුන්ගේ සීනි කිරපු එක. ගෝඨා පත්කරපු මහබැංකු සභාපති අස්වෙලා ගියාම කබ්බට දුන්නා හරියට අකුණු ගහනකොට නාරස්සනේ එලියට විසිකරනවා වගේ.
     
    • Haha
    Reactions: tharakaf

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,286
    113
    Investment ekak loss wuna kiyala e investment eka karapu ekata legal actions ganna baa

    I do not know the facts about this court case but I do not think you are factually correct here about people handling other people's investments..
     
    • Like
    Reactions: BINGU_PUTHA