මේ හාමුදුරුවෝ කවුද ?
Brandy2020 Well-known member May 15, 2018 20,478 25,752 113 Jul 7, 2022 #3 Sigiriya pette , gena gatak
N nalin0001 Well-known member Jun 12, 2014 20,059 34,582 113 Jul 7, 2022 #4 මේ වගේ හොර ගණයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඇඟේ තරමෙන් 1/100 ක් වත් මෙලේ තිබ්බනම් 2019දි ගූටාට සපෝට් කරයිද? දැන් බොරුවට එනවා සිවුරු කරේ තියාගෙන ගූටට බනින්න.
මේ වගේ හොර ගණයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඇඟේ තරමෙන් 1/100 ක් වත් මෙලේ තිබ්බනම් 2019දි ගූටාට සපෝට් කරයිද? දැන් බොරුවට එනවා සිවුරු කරේ තියාගෙන ගූටට බනින්න.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jul 7, 2022 #5 මේ හාමුදුරුවෝ මාව fb එකේ block කරලා තියෙන්නේ ඉස්සර මේ හාමුදුරුවෝ කරාටි වැඩ කෑල්ලක් දාන සින් එකක පොටෝ එකකට comment කරලා.
මේ හාමුදුරුවෝ මාව fb එකේ block කරලා තියෙන්නේ ඉස්සර මේ හාමුදුරුවෝ කරාටි වැඩ කෑල්ලක් දාන සින් එකක පොටෝ එකකට comment කරලා.