මේ හෑල්ලේ මම කියවපු වැදගත්ම කෑල්ල 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    "
    එනම් පියා 'ලක්ෂ එක හමාරක වොෂිං මැෂින් එකක් ගෙදරට ගෙනාවා' කියලා.
    ඇත්තටම මිනිස්සු මේ වතාවේ පාර්ලිමේන්තුවට ගෙනාවේ මොන තරම් 'පොඩි' මිනිස්සුද, පාර්ලිමේන්තු එන්න කළින් මේ කට්ටිය මොන වගේ මිනිස්සුද කියලා මට තවදුරටත් තේරුම් ගියේ එවෙලේ."

    මුන් හිටපු විදිය හැටියට මුන්ට දෙන් නිදානයක් පහල වෙලා වගේ. මුන්ට වොශින් මැශීන් එකක් මැජික්. මේකෙන් දැන් තමා මුන් කියන ගොඩක් දෙවල් ඇයි එහෙම හිතන්නෙ/කිව්වෙ කියලා තේරෙන්නෙ.

    ජෙප්පො කියන්නෙ කැරිම පීඩනයකින් ඉරිසියාවකින් ලොස් වෙලා හිටපු ෆේල් සෙට් එකක්. උන්ගෙ වෙලාව දැන් සෙට් වෙලා.

    මට ශුවර් මූට දැන් සෙට් වෙලා ඉන්න බඩු ටික ඉස්සර මුගෙ මුනවත් බලන්නෙ නැතුව ඇති කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,448
    14,426
    113
    35
    Spain
    රටේ මිනිස්සු වගේමයි පත් කරන දේශපාලනඥයනුත්. ප්‍රස්නේ මේක කිව්වම ඒ කාලේ ජෙප්පෝ තදින්ම විරුද්ධ වුනා නෑ හෙම නෑ ගගා. මිනිස්සුත් විශ්වාස කළා මුන් නං වෙනස් තමා ගගා. ඇත්තම කිව්වොත් අර නිල් බාල්දියේ වැටුණු නරියා ගේ කතාව හරියටම මැච් වෙන්නේ මුන්ට.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    අනිවා ඉතින්.. සල්ලි තියන උන්ට කෙලින්න හිතාගෙනනේ ඡන්දෙ දුන්න එවුනුත් දුන්නේ.. තනිකර කුහකකම අවුස්සලා ගේම ගැහුවේ.. ඒ හින්දා මේවා තව වැඩි වැඩියෙන් වෙන්න ඕනේ..

    “අපි වගේම කැඳත් නැති හාල්පාරුවෝ ටිකක් ගේමු මේ සැරේ පාරලිමේන්තුවට” කියලනේ “අපේ පන්තියේ එවුන්..” ගගා උඩ පැන්නේ.. 🤭 උන් ගහනවා දැන් ඓතිහාසික ගැහිල්ලක්..

    සහොදරවරු ටික, කලින් උන් ගහද්දි පැලි පැලී හිටපුවගේ arrears cover කරලා ඉවර වෙද්දි කට්ටියටම තේරෙයි දේශපාලනයේ ශුද්ධවන්තයෝ නෑ කියලා..

    හරි සන්තෝසයි 😁🤌
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001

    උඩ පන්තියේ උන් උඹලට බේරෙන්න කරල තියෙද්දි නෙ නේද මුන්ව ගෙනාවෙ 🤣🤣🤣 අනේ පවු.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @shenat ලා @nul ලා බස බස ගාලා කිලෝ ගාණට හෝදන සීන් මෙව්වා
    දෙන්නගේ ගෑණුද දල්ලැ අනියම් වෙලා තියෙන්නේ 🥱

    උඩ පන්තියේ උන් උඹලට බේරෙන්න කරල තියෙද්දි නෙ නේද මුන්ව ගෙනාවෙ 🤣🤣🤣 අනේ පවු.
    ඔයාලනේ උක පුඩ දාගෙන ගිහින් දෙකට නැමිලා වැඩැම්මුවේ මිතුරේ
    ------ Post added on Feb 9, 2026 at 11:52 PM