මේ හීනේ තේරැම කියපන්කෝ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන් උඹට ගොඩක් දරුණු පහරකෑමකට ලක්වීමට නියමිතයි.. එකයි... නිතරම පේනවා කියන්නේ දැන් දැන් ඒ දිනය ලඟයි... පරිස්සමෙන් හිටපන්.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Oka godak common heenayak, oya heene penne thamange monawahari wadagath deyak athapasu karala daala ekata uwamanawen attention eka nodee innakota, ea de thamungen galawila aath wela nati welaa yanawa. oka warning ekak widihata penawa kiyanne ea gena attention eka denna kiyala kiyana eka.

    namuth mata nam ithin ehema wishwasayak naha, but oka common dream ekak kiyala dannawa hondatama, mokada godak aya oka gena kiyala thiyenawa :yes: ohoma heenayak penuna kiyala :)
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    නපුරු සිහින පෙනීමද කරදරයකි.
    සිහිනෙන් බියවීම. නින්ද නොයැම ආදී ගැටලු ඔබටත්
    ඇතිනම් පිරිත් පොතේ එන 'මෙත්තානිසංස සූත්‍රය' භාවිතාකරන්න.
    එවිට සුවසේ නින්දට ගොස්‌ සුවසේම පිබිදෙනු ඇත.