මේ හුටං පටේ පොඩ්ඩක් කියල දියං

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ලක්ෂ 10 ක් ෆික්ස් එකක් ඇපේට තියල අපි ගිය අවුරුද්දෙ අප්‍රේල් 150000 ක් ගත්ත

    ස්ථාවර නියෝගයක් දැම්ම 17500 ගාණෙ වාරික දහයක් ගෙවන්න

    15000 ෆික්ස් එක හරියන්න + 2500 පොළිය

    හැබැයි පොළිය 2600 වගේ ගාණක් නං අන්තිම වාරිකේ කැපෙන්න කලින් මදි පාඩුව ගෙවන්න වෙයි නේද.. නැත්තං ඊළග මාසෙටත් බොරුවට පොලියක් කැපෙයි

    මොකද පොළිය 2600 ක් වුණොත් අපි ගෙවල තිනේනෙ 14900 වාරික