මුන් දැන් ගම් වල ඉන්න ගොඩයන්ට තව නයි අරිනවා ලංකාවට ප්‍රශ්නයක් නෑලු රබර් වගේ ඒවා කරන වියෙට්නාමයට ලංකාවට වඩාට tariff ගහලලු. යකෝ උන්ට 20%යි අපිට 30%
Factory ටික වියට්නාමයට ගියාම වැඩ කරන ජනතාව සතුටු වෙයි.අපි ජවිපෙට චන්දෙ දුන්නෙ උඹල වගේ මැද පන්තියේ උන්ව සතුටු කරන්න නෙමෙයි වැඩ කරන ජනතාව වෙනුවෙන්
මූට මේසන් බාස් වැඩේත් හොඳ වැඩී. මූව ගන්න ඕන ගෝල වැඩේට සිමෙන්ති අනන්න.Mason basgen owa ahanna pissuda Yako ubalata
ඔව් වියෙට්නාමයේ වැඩ කරන ජනතාවFactory ටික වියට්නාමයට ගියාම වැඩ කරන ජනතාව සතුටු වෙයි.![]()
August 1st neh effective date..
මෝඩ ජෙප්පො හුරේ දාද්දි Tea, Rubber industries hardest hit as they face a sudden 30 per cent tariff from the previous zero tariffs; Tyre orders paused!
https://elakiri.com/threads/මෝඩ-ජෙප්පො-හුරේ-දාද්දි-tea-rubber-industries-hardest-hit-as-they-face-a-sudden-30-per-cent-tariff-from-the-previous-zero-tariffs-tyre-orders-paused.2217414/
Kawda thaththa? Erosan da?මූයි ඉරොසානයයි තාත්තයි පුතයි වගේ නිකන්

owa danna nisada manda loadstar unge factory ceat ekata wikunala damme!
මෝඩ ජෙප්පො හුරේ දාද්දි Tea, Rubber industries hardest hit as they face a sudden 30 per cent tariff from the previous zero tariffs; Tyre orders paused!
https://elakiri.com/threads/මෝඩ-ජෙප්පො-හුරේ-දාද්දි-tea-rubber-industries-hardest-hit-as-they-face-a-sudden-30-per-cent-tariff-from-the-previous-zero-tariffs-tyre-orders-paused.2217414/
මුන් දැන් ගම් වල ඉන්න ගොඩයන්ට තව නයි අරිනවා ලංකාවට ප්‍රශ්නයක් නෑලු රබර් වගේ ඒවා කරන වියෙට්නාමයට ලංකාවට වඩාට tariff ගහලලු. යකෝ උන්ට 20%යි අපිට 30%![]()