Guys..
මෙන්න මේ ෆිල්ම් එකේ ෆුල් එක හොයා ගන්න පුළුවන් නම් හොයලා දෙන්න පින්වතෙක්.
ඔව් ඔව් XX violent අමු syko සීන් තියෙන එකක් තමයි.
ෆුල් uncut එකේ 2.16 තියෙනවා. ගොඩක් ඒවා වල cut එක තියෙන්නේ. ඒක පැය 2.02 ක් වගේ.
Film Name - Stolen Breath: The truth Revealed (2017)
Direct link හෝ telegram නම් වඩා හොදයි. Torrent උනත් අවුලක් නැහැ.