මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴🏻

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,086
    113
    Mother Earth
    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴 මොකක් හරි කමක් නෑ හිතට එන දේ කියන්න. සතුටක් දැනුනොත් ප්‍රශංසාවක්, දුකක් මුසු තරහක් දැනුනොත් විවේචනයක් ඕනෑම දෙයක්. 🤷🏻‍♂️
    iFmCxE.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    1. මහණ වීම
    2. සෙක්ස් කිරීම
    3. චන්දෙ දැමීම
    4. ලිංග මාරු සැත්කම් කිරීම
    5. මත් පැන් බීම
    6. රිය පැදවීම

    සේරටම එකම අවම වයස් සීමාවක් දැමිය යුතුයි.

    16 ?
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,980
    113
    ඉස්කෝලෙට ළමයි දාන පළවෙනි දවසෙත් අම්මලාගේ අතේ එල්ලිලා ළමයි ඕනි තරම් අඬනවා නේ? ඒක ගැන මොකද්ද කියන්න හිතෙන්නෙ?
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,086
    113
    Mother Earth
    ඉස්කෝලෙට ළමයි දාන පළවෙනි දවසෙත් අම්මලාගේ අතේ එල්ලිලා ළමයි ඕනි තරම් අඬනවා නේ? ඒක ගැන මොකද්ද කියන්න හිතෙන්නෙ?
    ඉතින් බන් ඉස්කෝලෙට දැම්මට අම්මගේ භරයේ තමයි ළමයා තියෙන්නෙ. අම්මට ඕන වෙලාවක ඉස්කෝලෙට ඇවිල්ල ළමයව ගන්න පුළුවන්. මහණ කරාම ඒ ළමයට කවදාවත් අම්මගේ සෙනෙහස නෑ. ඇයි බන් වෙනස වැටහෙන්නේ නැත්තේ. 🙁
     
    • Like
    Reactions: War Fighter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට ප්‍රජනනය තහනම් කරලා නීති ගේන්න ඕනේ. නැත්නම් උන්ට නොමිලේ වඳ සැත්කම් කරන්න ඕනේ 🙄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,012
    167,849
    113
    එකමත් එක රටක
    ඔය පන්සලේ මළුවේ තිබ්බ ගලක කකුල වැදිලා අඩන්නේ බන් . . 🥱
    ඔය බෙහෙත් දාන්න එක්කන් යන්නේ . . ඔය ඉන්නේ අම්ම නෙවෙයි . පන්සලට ආපු උපාසිකාවක්
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ඉස්කෝලෙට ළමයි දාන පළවෙනි දවසෙත් අම්මලාගේ අතේ එල්ලිලා ළමයි ඕනි තරම් අඬනවා නේ? ඒක ගැන මොකද්ද කියන්න හිතෙන්නෙ?
    ලමයා දොලහ පහු උන ගමන් ගෙදර එනවා. රෑට කන්නත් නැතුව තට්ටයෙක් එක්ක බුදියන්නෙ නෑ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    හාමුදුරුවෙ කැරි ගල් කොලු තට්ටයෙක් නම් ඉතින් අබ සරණයි