මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    NToKh3O.png

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    dan 8000MAH battery tiyenawa
    poco x3 ekak tiyenawa hoda phone eka
    ilagata ganna hitan inne 8000MAh basti tiyena phone ekak

    බැස්ටියත් මේකෙ 5000mAh තියෙනවනෙ. 50,000LKR ට දෙන්නෙ ඇයි කියල හිතාගන්න අමාරුයි :baffled:
     
    • Like
    • Haha
    Reactions: elajani and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Don't Buy Adu Kule Phones
    කුලේ බලන්නෑ දැං

    පොකෝ දැන් අවුලක්නනැද්ද...
    මේකෙ නං කවුරුවත් අවුලක් කියල නෑ ඒත් තාම ආවා විතරනේ, 2024 January රිලීස් කරල තියෙන්නෙත්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    පලවෙනි අප්ඩේට් එක එනකන් තියේ. ඊට පස්සේ ON වෙන්නේ සතියකින්ද මාසේකින්ද කියලා උඩ ඉන්න දෙය්යෝ වත් දන්නේ නැහැ. සියෝමිනේ 😝
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පලවෙනි අප්ඩේට් එක එනකන් තියේ. ඊට පස්සේ ON වෙන්නේ සතියකින්ද මාසේකින්ද කියලා උඩ ඉන්න දෙය්යෝ වත් දන්නේ නැහැ. සියෝමිනේ 😝
    එහෙම වුණේ M3 එක විතරනේ වෙන මොන සියෝමි එකේද ඕෆ් වෙන අවුලක් ආවෙ

    රැපුටේසන්
    සිරාවට?

    ehenan keeyatada denna o ne ehema hithena wadipura gana deela ganin ithin
    මම බැලුවෙ මේ මොකක් හරි catch එකක් තියේද කියල

    Poco nam f1 eka witharai suppetama awe anikwa Leda thamai dnna widihata.
    M3 එකනෙ ෆැක්ටරියෙන්ම ලෙඩ ගානෙ ආවෙ, අනික්ව ගත්ත උං ඔය හොඳට පාවිච්චි කරන්නෙ
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    එහෙම වුණේ M3 එක විතරනේ වෙන මොන සියෝමි එකේද ඕෆ් වෙන අවුලක් ආවෙ

    M3 එකනෙ ෆැක්ටරියෙන්ම ලෙඩ ගානෙ ආවෙ, අනික්ව ගත්ත උං ඔය හොඳට පාවිච්චි කරන්නෙ

    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    මට මේ ලෙඩ ආපු M3 එකක්ම තියෙනව ඒත් මේකත් ගන්න හිතිල තියෙන්නෙ (මගෙ M3 එක තාම වැඩ) :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    xiromi group wala baluwoth mokakhri ledak.math issara ganda indala e group walata giyata passe mole paduna :rofl:
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    මමත් රෙඩ්මියක්(note9) ගත්තා Huawei එකේ ඩිස්ප්ලේ ගියාට පස්සේ.පට්ටම ගු ඊටපස්සේ m3.worst ම experience එක.අදටත් gms තිබ්බනං Huawei තමා පාවිච්චි කරන්නේ එහෙනම්