මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    I used one for Xiaomi , it has a problem with gps. Google maps do crazy 🤣
    පික්මී කාරයො යුස් කරන්නෙත් ඔය ෆොන් වෙන්න ඇති
    තැන හොයා ගන්න බැ කොල් 100 ගන්නව ඔඩරයක් දැම්මම
    කඩෙට ගිහිල්ල අරන් අවානම් සැපයි
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    apith use karanawa awurudu 4kata wada. oya kiyana kisi henayak ne. anith brand ewath use karanawa budget ekata nam set wenne xiaomi thamai.

    35-40 thiyanawa
    NToKh3O.png




    35-40 thiyanawa dekka brand ekak aluthin awa. 8GB
    Freeyond brand eke nama.
    ------ Post added on May 16, 2024 at 3:31 PM
     
    • Love
    Reactions: NRTG

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Math Xiami use kara,Okunge mokak hari ledak set wenawama thamai,Software problems,signal awul
    kalayak phone ekak thibba Note 10 pro da koheda,phone eke file manager eke Ads ehemath yanawa
    Akanam adu kule wadak.salli deela aragena un ape phone eka ads danawa kiyanne.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රෙඩ්මි, ෂියෝමි, විවෝ මගෙත් අත්දෑකීම අමු ජරාවක්
     
    • Dislike
    Reactions: Cenon