මේ Battery ගන්න පුලුවන් කොහෙන්ද

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    resize.jpg



    මචංලා මේ වගේ බැටරි එකක් ගන්න පුලුවන් place එකක් කියපල්ලාකෝ , නුගේගොඩ,මහරගම,කොට්ටාව,හොමාගම වගේනම් ලේසි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එමර්ජන්සි ලයිට් වලට එහෙම එන බැට්‍රිනෙ,
    Led ලයිට් විකුණන, හදන තැන් වල, ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වල තියෙනව....
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    එමර්ජන්සි ලයිට් වලට එහෙම එන බැට්‍රිනෙ,
    Led ලයිට් විකුණන, හදන තැන් වල, ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වල තියෙනව....

    na ban mama godak shops wala baluwa, okkomage wage out of stocks :(
     
    • Wow
    Reactions: PHBhagya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,751
    113
    සේදවත්ත
    පිටකොටුව පලමු හරස් වීදිය . ඕක අරන් එනගමන් ගුණසිංහපුර ඉන්න බඩුවක් ගහපන්