මේ brand එක use කරනවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    http://www.kodakflash.com/kodak-ssd.html

    KODAK-SSD-X120-hdd-2-5-SATA3-ssd-120GB-240GB-480GB-960GB-Internal-Solid-State-Hard.jpg_Q90.jpg_.webp
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනේ මන්දා... මික්ස් රිවීව් තියෙන්නේ... සමහරු හොදයි කියනවා සමහරු නරකයි ලු... :unsure:
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ඔව්වා මචං බ්‍රෑන්ඩ් එක ආපහු මිනිස්සු අතරට ගේන්න ගොඩක් වෙලාවට ගහන්නේ. උදාහරණයක් විදියට Transcend Portable HDD ඇතුලේ තියෙන්නෙ Seagate Laptop HDD එකක්. ඇතුලේ ජරාවක් තිබ්බොත් කෙල වෙනවා ඔය transcend එකත් එහෙමයි මල ජරාවක්. WD ට්‍රයි කරන්න.

    1657130599911.jpeg
     
    • Like
    Reactions: HKavinda