මේ courses හොදයිද? - Campus ප්‍රශ්ණයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    Commerce stream එකෙන් A/L කරපු ළමයෙක් : Z-core එක 1.17

    01. මේ Z-core එකේ හැටියට Nu: 15 න් උඩ තියෙන course එකක් කරන්න බැරිවෙයි නේද?
    02. Nu: 16 - Nu: 25 course එකක් කරන්න එන්න ඉඩ තියෙනවා නේද?
    03. එහෙම අවොත් මොන course එකටද වැඩි වටිනාකමක් තියෙන්නේ? (Nu: 16 - Nu: 25)

    VgGhS0H.jpeg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    උන්ට ඔනේ කෝස් නොකර උබ ආස එක ප්‍රයිවට් කරපන් හුත්තෝ. රජයෙන් පොලී නැති ලෝන් එකක් දෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙන් ඇප්ලයි කරපන්.
     
    • Like
    • Sad
    Reactions: san** and Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    උන්ට ඔනේ කෝස් නොකර උබ ආස එක ප්‍රයිවට් කරපන් හුත්තෝ. රජයෙන් පොලී නැති ලෝන් එකක් දෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙන් ඇප්ලයි කරපන්.
    ඒක හරියන්නෑ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    ඕවට උබ කැමතිද ..
    උබේ කැමැත්ත ගැන හිතුවේ නැද්ද..
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    ඕවට උබ කැමතිද ..
    උබේ කැමැත්ත ගැන හිතුවේ නැද්ද..
    මට නෙවේ, cousin කෙනෙක්ට. උට හොදහින්ද වෙන්න ඇතිනේ තෝරලා තියෙන්නේ.

    degree එක කරලා ඉවර වෙද්දීන් job market එකේ පොඩි හරි value එකක් තියෙන course එකක් හොයන්නේ.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    උන් නිකන් දුන්න කොර්ස් set නැතුව අරගෙන තමයි ලංකාවේ ජොබ් මාකට් එක විකුර්ති වෙලා තියෙන්නේ. සිවිල් ඉන්ජෙක් - ස්ටෝර් manager, ඩොකෙක් චිත්‍ර අඳිනවා. තව උපාදි Msc අරගෙන AL උගන්වනවා. පුරාවිද්‍යාව කරලා ක්ලාක්
     
    • Sad
    Reactions: Avatar998

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    Commerce stream එකෙන් A/L කරපු ළමයෙක් : Z-core එක 1.17

    01. මේ Z-core එකේ හැටියට Nu: 15 න් උඩ තියෙන course එකක් කරන්න බැරිවෙයි නේද?
    02. Nu: 16 - Nu: 25 course එකක් කරන්න එන්න ඉඩ තියෙනවා නේද?
    03. එහෙම අවොත් මොන course එකටද වැඩි වටිනාකමක් තියෙන්නේ? (Nu: 16 - Nu: 25)

    VgGhS0H.jpeg
    oya tikennam hodama

    Financial Engineering
     
    • Love
    Reactions: Avatar998