මේ eBook එක හොයල දෙන්නකෝ. පොඩි හදිස්සියකට

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    මේ eBook එක හොයල දෙන්නකෝ. පොඩි හදිස්සියකට

    මචන් පොඩි හදිස්සියක්. මේ e -book එක ඔයාල කා ගාව හරි තියෙනවද? මගේ යාලුවෙක්ට එක ඕනේ කරලා තියෙනව දැන්. එක download කරගන්න පුළුවන් තැනක එහෙම තියෙනවනම් මට කියන්න. torrent එකක් හරි කමක් නැ.
    Statics and Strength of material by Cheng
    2nd edition.