ඔයාගෙ wedding එකේ වැඩ ටිකත් මේ විදිහට පිලිවෙලට පෙලගස්ව ගන්න.❤😎

chathura414

Well-known member
  • Jan 2, 2014
    5,191
    7,172
    113
    M-Town
    ඔයාගෙ wedding එකේ වැඩ ටිකත් මේ විදිහට පිලිවෙලට පෙලගස්ව ගන්න.❤😎

    1.one day වෙඩින් එකක්ද two day වෙඩින් එකක්ද?

    මේකෙදි ඔයා one day වෙඩින් එකක් ප්ලෑන් කරොත් මනාලයගෙ පැත්තෙන් සහ මානාලියගෙ පැත්තෙන් එකතු වෙලා වෙඩින් එක කරන නිසා වියදම සාපේක්ශව අඩුයි වගේම ඕනෙනම් දෙන්නට 50% ගානෙ වියදම බෙදාගන්නත් පුළුවන්😊. ඔයාගේ ආසාව අනුව ඔයාට tow day වෙඩින් එකක් උනත් ප්ලෑන් කර ගන්න පුලුවන්. මේ කාලෙට වඩාත් ගැලපෙන්නෙනම් දවසේ විවාහයක් තමයි.තියෙන වියදමත් එක්ක.

    2.invite කරන්නෙ කාටද..?

    වෙඩින් එකට නැකත් බලලා date fix කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනෙ වෙඩින් එකට invite කරන්න හිතන් ඉන්න අයගෙ ලිස්ට් එකක් හදා ගන්න එක.කාටවත් ඕන විදිහට නෙවෙයි ඔයාගෙ බජට් එකට ගැලපෙන විදියට invite ලිස්ට් එක හදා ගන්න. පුළුවන් තරම් ලඟම ආශ්‍රය කරන අය ගන්න.දන්නවනෙ ඉතින් මේ කාලෙ හැටි.කිව්ව පලියට හැමෝම එන්නෙ නෑ ආර්ථික අපහසුතා නිසා. හෝටලේ හෝල් එකට කට්ටිය මදි කියලා අහිංසක මිනිස්සුන්ට කාර්ඩ් උස්සන් යන්න එපා.පවුනෙ.😁🤭

    3.හොටෙල් එකක් book කරමු

    ඔයාට හොටෙල් එකක් book කරන වැඩේ කරන්න වෙන්නෙ invite කරන අයගෙ ලිස්ට් එක හදා ගත්තට පස්සෙ.මං ඒ ගැන කලින් පෝස්ට් වල කිව්වා.ලිස්ට් හදාගන් නැතුව යන්න එපා කියලා.ඔයාට හොදයි කියලා හිතෙන හොටෙල් ටිකක් ඔයා වෙනම පොඩියට නෝට් එකක් දා ගන්න.ඊට පස්සෙ නිවාඩු දවසක් දාගෙන ඒ තෝර ගත්තු හොටෙල් ටිකට පොඩි visit එකක් දාන්න.හෝටලේට ගිහින් අහන්න ඕන දේවල් ගැන පෝස්ට් පේජ් එකේ පහලට ගිහින් බලන්න.

    4.Salon එක

    Wedding එක දවසට ඔයාගෙ makeup එක ලස්සනට තියෙන්න ඕන නිසා මේ වැඩේට හොද පලපුරුදු විශ්වාසවන්ත කෙනෙක් හොයා ගන්න.ඒ වගේම ඔයා තෝර ගත්තු කෙනා මීට කලින් dress කරපු වැඩ බලන්නත් අමතක කරන්න එපා.
    dress කරන්න ආස විදිහ
    color theme එක
    group එකට කීදෙනෙක් ඉන්නවද
    wedding head dress සහ flower bouquet එකට බාවිතා කරන මල් වර්ග ගැන එයත් එක්ක කතා කර ගන්න.
    සාරි එක එතනින්ම ගන්න පුළුවන්ද සහ පිටින් ගේන සාරි එයා අන්දවන්න කැමතිද නැත්ද කියලා අනිවාර්යයෙන් බලන්න.

    5) Photographer සහ Videographer..?

    මේ වැඩේදි ගොඩක් ප්‍රසිද්ධ නැති උනත් experience photographer කෙනෙක් තෝරා ගැනීම ඉතා වැදගත්.මොකද අන්තිමට මොනවා කරත් ඔයාට වෙඩින් එකේ මතක සටහන් විදියට ඉතුරු වෙන්නෙ මේ wedding album එක.මීට කලින් ඔයා තෝරගත්ත photographer කරලා තියෙන වැඩ ගැනත් බලන්න අමතක කරන්න එපා.M wedding planner අපේ wtsapp chnl එකට set වෙලා ඔයාට හොද photographersලා සහ එයාලගෙ sample work එහෙමත් බලා ගන්න පුලුවන්.

    6.Flower decorations..?

    Flower decorations වලටත් ඔයා කෙනෙක් හරි ආයතනයක් හරි තෝර ගන්නිද්දි හොද විස්වාසවන්ත සහ experience තියෙන කෙනෙක් තෝර ගන්නවනම් ඔයාට හොදයි.තව ඔයා මේ අයත් එක්ක කතා කරලා වෙඩිං එකට තෝර ගන්නෙ fresh flowers ද නැද්ද කියලා කතා කර ගන්න ඕන.සම්පූර්ණ decoration එකම fresh flowers වලින් කරොත් වියදම වැඩී.ඒ ගැන හිතලා තීරණ ගන්න.
    ඒ වගේම ඔයාගෙ wedding theme එකට සෙට් වෙන විදියට flower decorations select කර ගන්නත් අමතක කර ගන්න එපා.දැන්නම් හොටෙල් එකෙනුත් free ලැබෙනවා decorations.

    7.Jewellery /Gold

    අනවශ්‍ය වියදම් කරන වෙලාවෙ මේ දේවල් වැඩි පවුම් ගානකින් හදාගන්න.අනිත් වියදම් ආපහු ගන්න බැහැනෙ.ඒත් මේක හදිසියකට බැංකුවෙ තියන්න හරි පුළුවන්.
    අනාගත ආයෝජනයක්.දෙතුන්සීය ගෙනල්ල කන්න දෙන වෙලාවෙ මේ වගෙ දේකට ඒ මුදල් යොදවන්න.වටිනාකම දවසින් දවස වැඩි වෙනවා විතරයි.

    8.Invitation cards සහ cake box design

    යහමින් සල්ලි නැති කෙනෙක්නම් ඇත්තටම මේවා අනවශ්‍ය වියදම්.කැටයම් දාපු ලොකූ දේවල්නම් කරන්න එපා.මොකද මේ දෙකම විසික් කරන දේවල්.අඩු වියදමින් කරගන්න.

    9. Wedding saree එක

    ඔයා අදින්නෙ kandyn ද modern kandyn ද කියලා හිතලා wedding theme එකට සෙට් වෙන ඔයා ආස සාරි එකක් තෝරගන්න.මේ වැඩේ කරද්දිම bridesmaid සාරි, අම්මලගෙ සාරි flower girls ලගෙ ඇදුම් පෝරුවට ඕන රෙදි ටික එහෙමත් select කර ගන්න.
    Goinaway change කරනවද නැත්ද කියලත් තීරනය කරගෙනම රෙදි හොයන වැඩේ පටන්ගන්න.

    10. Groom, Besman, pageboy ඇදුම් ටික

    ඔයාගෙ වැඩේට සෙට් වෙන විදියට wedding theme එකට යන ඇදුම් ටිකක් තෝරගෙන හදාගන්න.

    11.වෙඩින් cake

    වෙඩින් කේක් හදන්න ඔයා මාස දෙකකට කලින්වත් හොද කෙනෙක් හොයලා order එක දාන්න.එතනදි ඔයා invite කර අය ගානට වඩා cake කිහිපයක් වැඩිපුර ordar කරන්න බලන්න.
    Cake වෙනුවට විකල්පත් දැන් ඕන තරම් තියෙනවා. Budget එක අනුව ඒවා balnce කරගන්න.

    12. පෝරුව චාරිත්‍ර

    මේවානම් දැන් එකම පැකේජ් එකක් එන නිසා කරදරයක් නෑ. චාරිත්‍ර වේදියා අනිත් හැමදේම බලාගනී.පෝරුව, අෂ්ඨක,ජයමංගල නර්තන කණ්ඩායම් වගේ දෑ.

    13. Liquor

    මුලින්ම ඔයා ඔයාගෙ wedding එකට එන අයට liquors දෙනවද නැද්ද කියලා තීරනය කරන්න.මේකෙදි ඔයාට ඔයා select කරපු හොටෙල් එකත් එක්ක කතා කරලා හොටෙල් bar එක arrange කර ගන්න.ඒක ඔයාට ගොඩක් ලේසි වෙයි.

    14.Dj/ Music band

    මේ දවස් වල වෙඩින් එකට නැතුවම බැරි දෙයක්නෙ මේක.හොදට නටන්න පුලුවන් Dj bnd එකක් තෝරගන්න.වැඩි විස්තර පල්ලෙහා පෝස්ට්වල තියෙනවා.ඔයාලා කියවන්න ඇතිනෙ.

    15. Wedding car එක

    Wedding එකේ බජට් එක බලලා ඔයාට මේ car එක තෝර ගන්න පුලුවන්.මේ වැඩේදි ඔයාගෙම car එක උනත් ඔයාට use කරන්න පුලුවන්.නැත්නම් ඔයාට යාලුවෙක් ගෙ හරි car එක්ක් තියෙනවනම් wedding එක දවසට ඉල්ල ගන්න පුලුවන්. අනවශ්‍ය වියදම්නම් කරන්නම එපා.

    16.Honeymoon

    Honymoon එකට හොටෙල් එකක් තෝරගනිද්දි නිදහස උපරිමයෙන් තියෙන තැනක් තෝරගන්න.

    17.හැම දෙයක්ම නෝට් කර ගන්න.

    එදා දවසෙ වෙන දේවල් සහ වෙන්න ඕන දේවල් ලිස්ට් කරගන්න.
    යන වියදම් අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න.

    මීට අමතරව
    පොල්තෙල් පහන
    සශ්‍රීක මේසය
    Cake structure
    Milk fountain or champagne fountain
    Welcome dance wes or other
    Surprise dance💃 වගේ අමතරව කරන්න හිතන් ඉන්න ඒවත් නෝට් කරගන්න.ඒවට යන වියදම් එහෙම බලන්න ලේසී එතකොට.

    ඉතින් ඔයාලට නොදන්න දේවල් දැනගෙන අනවශ්‍ය වියදම් කපා හැරලා වැඩ ටික කරගන්න wedding planner කෙනෙක්ගෙ අවශ්‍යතාවය දැනුනොත් call එකක් දෙන්න.වැඩ ටික ලස්සනට arrange කරලා දෙන්නම්.😊😎

    Message direct link
    M wedding Planner on WhatsApp.
    https://wa.me/94705700555

    Call 0705700555

    අපගේ සේවාවන්
    🔰Budget planning
    🔰Day Coordination
    🔰Hotel / photography / Saloon Best selection Advice
    🔰Schedule / Agenda / check list
    ✅Full wedding planning

    ලංකාව ඕනෑම තැනක wedding වලට සම්බන් සේවාවන් සපයන ආයතන ගැන දැනගන්න.
    Fb group එකට මෙතනින් join වෙන්න.
    https://www.facebook.com/share/g/15mc3QMXKq/?mibextid=wwXIfr

    තව කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතෙනවනම් ශෙයා කරන්න.❤😎

    ළඟදි විවාහ වන හා විවාහය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන ඔබ සැමට ශ්‍රී සුභ මංගලම්..!!! ❤️🙏❤️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,274
    52,043

    මොලේ තියෙන ගෑනියෙක් හොයාගත්තොත් ඔය හුත්තවල් වලින් බාගෙට බාගයක් ඕන නෑ බන්. ඔය ගොඩක් ඒවා තියෙන්නෙ එක එකාව පොහොසත් කරන්න. අනිත් එක තමා ඔය ගොඩක් උන් අනිත් එකාත් එක්ක සම්බන්දයි, උදා අන්දන එකා කියන තැනින්ම තමා සාරි ගන්න ඕනා. එකෙන් ඌට ලොකු කමිශන් එකක් සෙට් වෙනවා. ආබරනත් එහෙමයි.

    අනික බන් මොන ලබ්බටඩ ඔය wedding planner කෙනෙක් ඕන. ඕක පට්ට අමාරු වැඩක් නෙවී බන්.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,030
    1,464
    113
    wedding one na panala palayan ee yana salli walin thai hari singapore gihin athal ganin.

    wedding eka ena uththala kala bila reela yanawa anthimata ithuru wenne gahapu photo album eka vitharai.
     
    • Like
    Reactions: JokerFan

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,845
    7,163
    113
    ඔයාගෙ wedding එකේ වැඩ ටිකත් මේ විදිහට පිලිවෙලට පෙලගස්ව ගන්න.❤😎

    1.one day වෙඩින් එකක්ද two day වෙඩින් එකක්ද?

    මේකෙදි ඔයා one day වෙඩින් එකක් ප්ලෑන් කරොත් මනාලයගෙ පැත්තෙන් සහ මානාලියගෙ පැත්තෙන් එකතු වෙලා වෙඩින් එක කරන නිසා වියදම සාපේක්ශව අඩුයි වගේම ඕනෙනම් දෙන්නට 50% ගානෙ වියදම බෙදාගන්නත් පුළුවන්😊. ඔයාගේ ආසාව අනුව ඔයාට tow day වෙඩින් එකක් උනත් ප්ලෑන් කර ගන්න පුලුවන්. මේ කාලෙට වඩාත් ගැලපෙන්නෙනම් දවසේ විවාහයක් තමයි.තියෙන වියදමත් එක්ක.

    2.invite කරන්නෙ කාටද..?

    වෙඩින් එකට නැකත් බලලා date fix කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනෙ වෙඩින් එකට invite කරන්න හිතන් ඉන්න අයගෙ ලිස්ට් එකක් හදා ගන්න එක.කාටවත් ඕන විදිහට නෙවෙයි ඔයාගෙ බජට් එකට ගැලපෙන විදියට invite ලිස්ට් එක හදා ගන්න. පුළුවන් තරම් ලඟම ආශ්‍රය කරන අය ගන්න.දන්නවනෙ ඉතින් මේ කාලෙ හැටි.කිව්ව පලියට හැමෝම එන්නෙ නෑ ආර්ථික අපහසුතා නිසා. හෝටලේ හෝල් එකට කට්ටිය මදි කියලා අහිංසක මිනිස්සුන්ට කාර්ඩ් උස්සන් යන්න එපා.පවුනෙ.😁🤭

    3.හොටෙල් එකක් book කරමු

    ඔයාට හොටෙල් එකක් book කරන වැඩේ කරන්න වෙන්නෙ invite කරන අයගෙ ලිස්ට් එක හදා ගත්තට පස්සෙ.මං ඒ ගැන කලින් පෝස්ට් වල කිව්වා.ලිස්ට් හදාගන් නැතුව යන්න එපා කියලා.ඔයාට හොදයි කියලා හිතෙන හොටෙල් ටිකක් ඔයා වෙනම පොඩියට නෝට් එකක් දා ගන්න.ඊට පස්සෙ නිවාඩු දවසක් දාගෙන ඒ තෝර ගත්තු හොටෙල් ටිකට පොඩි visit එකක් දාන්න.හෝටලේට ගිහින් අහන්න ඕන දේවල් ගැන පෝස්ට් පේජ් එකේ පහලට ගිහින් බලන්න.

    4.Salon එක

    Wedding එක දවසට ඔයාගෙ makeup එක ලස්සනට තියෙන්න ඕන නිසා මේ වැඩේට හොද පලපුරුදු විශ්වාසවන්ත කෙනෙක් හොයා ගන්න.ඒ වගේම ඔයා තෝර ගත්තු කෙනා මීට කලින් dress කරපු වැඩ බලන්නත් අමතක කරන්න එපා.
    dress කරන්න ආස විදිහ
    color theme එක
    group එකට කීදෙනෙක් ඉන්නවද
    wedding head dress සහ flower bouquet එකට බාවිතා කරන මල් වර්ග ගැන එයත් එක්ක කතා කර ගන්න.
    සාරි එක එතනින්ම ගන්න පුළුවන්ද සහ පිටින් ගේන සාරි එයා අන්දවන්න කැමතිද නැත්ද කියලා අනිවාර්යයෙන් බලන්න.

    5) Photographer සහ Videographer..?

    මේ වැඩේදි ගොඩක් ප්‍රසිද්ධ නැති උනත් experience photographer කෙනෙක් තෝරා ගැනීම ඉතා වැදගත්.මොකද අන්තිමට මොනවා කරත් ඔයාට වෙඩින් එකේ මතක සටහන් විදියට ඉතුරු වෙන්නෙ මේ wedding album එක.මීට කලින් ඔයා තෝරගත්ත photographer කරලා තියෙන වැඩ ගැනත් බලන්න අමතක කරන්න එපා.M wedding planner අපේ wtsapp chnl එකට set වෙලා ඔයාට හොද photographersලා සහ එයාලගෙ sample work එහෙමත් බලා ගන්න පුලුවන්.

    6.Flower decorations..?

    Flower decorations වලටත් ඔයා කෙනෙක් හරි ආයතනයක් හරි තෝර ගන්නිද්දි හොද විස්වාසවන්ත සහ experience තියෙන කෙනෙක් තෝර ගන්නවනම් ඔයාට හොදයි.තව ඔයා මේ අයත් එක්ක කතා කරලා වෙඩිං එකට තෝර ගන්නෙ fresh flowers ද නැද්ද කියලා කතා කර ගන්න ඕන.සම්පූර්ණ decoration එකම fresh flowers වලින් කරොත් වියදම වැඩී.ඒ ගැන හිතලා තීරණ ගන්න.
    ඒ වගේම ඔයාගෙ wedding theme එකට සෙට් වෙන විදියට flower decorations select කර ගන්නත් අමතක කර ගන්න එපා.දැන්නම් හොටෙල් එකෙනුත් free ලැබෙනවා decorations.

    7.Jewellery /Gold

    අනවශ්‍ය වියදම් කරන වෙලාවෙ මේ දේවල් වැඩි පවුම් ගානකින් හදාගන්න.අනිත් වියදම් ආපහු ගන්න බැහැනෙ.ඒත් මේක හදිසියකට බැංකුවෙ තියන්න හරි පුළුවන්.
    අනාගත ආයෝජනයක්.දෙතුන්සීය ගෙනල්ල කන්න දෙන වෙලාවෙ මේ වගෙ දේකට ඒ මුදල් යොදවන්න.වටිනාකම දවසින් දවස වැඩි වෙනවා විතරයි.

    8.Invitation cards සහ cake box design

    යහමින් සල්ලි නැති කෙනෙක්නම් ඇත්තටම මේවා අනවශ්‍ය වියදම්.කැටයම් දාපු ලොකූ දේවල්නම් කරන්න එපා.මොකද මේ දෙකම විසික් කරන දේවල්.අඩු වියදමින් කරගන්න.

    9. Wedding saree එක

    ඔයා අදින්නෙ kandyn ද modern kandyn ද කියලා හිතලා wedding theme එකට සෙට් වෙන ඔයා ආස සාරි එකක් තෝරගන්න.මේ වැඩේ කරද්දිම bridesmaid සාරි, අම්මලගෙ සාරි flower girls ලගෙ ඇදුම් පෝරුවට ඕන රෙදි ටික එහෙමත් select කර ගන්න.
    Goinaway change කරනවද නැත්ද කියලත් තීරනය කරගෙනම රෙදි හොයන වැඩේ පටන්ගන්න.

    10. Groom, Besman, pageboy ඇදුම් ටික

    ඔයාගෙ වැඩේට සෙට් වෙන විදියට wedding theme එකට යන ඇදුම් ටිකක් තෝරගෙන හදාගන්න.

    11.වෙඩින් cake

    වෙඩින් කේක් හදන්න ඔයා මාස දෙකකට කලින්වත් හොද කෙනෙක් හොයලා order එක දාන්න.එතනදි ඔයා invite කර අය ගානට වඩා cake කිහිපයක් වැඩිපුර ordar කරන්න බලන්න.
    Cake වෙනුවට විකල්පත් දැන් ඕන තරම් තියෙනවා. Budget එක අනුව ඒවා balnce කරගන්න.

    12. පෝරුව චාරිත්‍ර

    මේවානම් දැන් එකම පැකේජ් එකක් එන නිසා කරදරයක් නෑ. චාරිත්‍ර වේදියා අනිත් හැමදේම බලාගනී.පෝරුව, අෂ්ඨක,ජයමංගල නර්තන කණ්ඩායම් වගේ දෑ.

    13. Liquor

    මුලින්ම ඔයා ඔයාගෙ wedding එකට එන අයට liquors දෙනවද නැද්ද කියලා තීරනය කරන්න.මේකෙදි ඔයාට ඔයා select කරපු හොටෙල් එකත් එක්ක කතා කරලා හොටෙල් bar එක arrange කර ගන්න.ඒක ඔයාට ගොඩක් ලේසි වෙයි.

    14.Dj/ Music band

    මේ දවස් වල වෙඩින් එකට නැතුවම බැරි දෙයක්නෙ මේක.හොදට නටන්න පුලුවන් Dj bnd එකක් තෝරගන්න.වැඩි විස්තර පල්ලෙහා පෝස්ට්වල තියෙනවා.ඔයාලා කියවන්න ඇතිනෙ.

    15. Wedding car එක

    Wedding එකේ බජට් එක බලලා ඔයාට මේ car එක තෝර ගන්න පුලුවන්.මේ වැඩේදි ඔයාගෙම car එක උනත් ඔයාට use කරන්න පුලුවන්.නැත්නම් ඔයාට යාලුවෙක් ගෙ හරි car එක්ක් තියෙනවනම් wedding එක දවසට ඉල්ල ගන්න පුලුවන්. අනවශ්‍ය වියදම්නම් කරන්නම එපා.

    16.Honeymoon

    Honymoon එකට හොටෙල් එකක් තෝරගනිද්දි නිදහස උපරිමයෙන් තියෙන තැනක් තෝරගන්න.

    17.හැම දෙයක්ම නෝට් කර ගන්න.

    එදා දවසෙ වෙන දේවල් සහ වෙන්න ඕන දේවල් ලිස්ට් කරගන්න.
    යන වියදම් අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න.

    මීට අමතරව
    පොල්තෙල් පහන
    සශ්‍රීක මේසය
    Cake structure
    Milk fountain or champagne fountain
    Welcome dance wes or other
    Surprise dance💃 වගේ අමතරව කරන්න හිතන් ඉන්න ඒවත් නෝට් කරගන්න.ඒවට යන වියදම් එහෙම බලන්න ලේසී එතකොට.

    ඉතින් ඔයාලට නොදන්න දේවල් දැනගෙන අනවශ්‍ය වියදම් කපා හැරලා වැඩ ටික කරගන්න wedding planner කෙනෙක්ගෙ අවශ්‍යතාවය දැනුනොත් call එකක් දෙන්න.වැඩ ටික ලස්සනට arrange කරලා දෙන්නම්.😊😎

    Message direct link
    M wedding Planner on WhatsApp.
    https://wa.me/94705700555

    Call 0705700555

    අපගේ සේවාවන්
    🔰Budget planning
    🔰Day Coordination
    🔰Hotel / photography / Saloon Best selection Advice
    🔰Schedule / Agenda / check list
    ✅Full wedding planning

    ලංකාව ඕනෑම තැනක wedding වලට සම්බන් සේවාවන් සපයන ආයතන ගැන දැනගන්න.
    Fb group එකට මෙතනින් join වෙන්න.
    https://www.facebook.com/share/g/15mc3QMXKq/?mibextid=wwXIfr

    තව කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතෙනවනම් ශෙයා කරන්න.❤😎

    ළඟදි විවාහ වන හා විවාහය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන ඔබ සැමට ශ්‍රී සුභ මංගලම්..!!! ❤️🙏❤️
    👉👌💦 විස්තර මදියි හෙන ගහනවා