මේ Film එක දන්නවද ??

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෙන්න බලනවනං හොල්මන්

    THE UNBORN

    poster_unborn-new2.jpg

    THE SHUTTER

    Shutter+(2008).jpg

    පට්ට කතා

    THE HAUNTING IN CONNECTICUT

    Virginia_Madsen_in_The_Haunting_in_Connecticut_Wallpaper_2_800.jpg

    මේකනං ඇත්ත කතාවක්...මම පස්සේ ඇත්ත සීන් එක හොයලත් බැලුව...පට්ට හොඳේ

    තරහ වෙන්නෙපා මචන්ලා...මම ෆිල්ම් බාන්නේ නැති නිසා මේවයේ ලින්ක් එහෙම හොයන්න වැඩිය දන්නේ නෑ...දන්න කෙනෙක් පොඩ්ඩක් අනිත් අයටත් එක්ක පුලුවන්නං දාන්න
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙන්න බලනවනං හොල්මන්

    THE UNBORN

    THE SHUTTER

    පට්ට කතා

    THE HAUNTING IN CONNECTICUT

    මේකනං ඇත්ත කතාවක්...මම පස්සේ ඇත්ත සීන් එක හොයලත් බැලුව...පට්ට හොඳේ

    තරහ වෙන්නෙපා මචන්ලා...මම ෆිල්ම් බාන්නේ නැති නිසා මේවයේ ලින්ක් එහෙම හොයන්න වැඩිය දන්නේ නෑ...දන්න කෙනෙක් පොඩ්ඩක් අනිත් අයටත් එක්ක පුලුවන්නං දාන්න

    එලම කිරි.. තෑන්ක්ස් බන්:yes:
    Shutter මම බැලුව, පට්ට .. අම්මෝ:baffled::baffled:
     
    හොල්මන් ‍ෆිල්ම් නම් ඉතින් ආයේ වෙන මුකුත් ඕන්නෑ.කියලා තිබුණ විදියට නම් පට්ටම බය හිතෙන එකක් වගේ.මමත් Download කරගන්න ඕනේ කොහෙන්හරි...:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆිල්ම් එකේ මීඩියාෆයර් ලින්ක් එක දාපංකෝ කවුරු හරි පිංවතෙක්

    HouseOnHauntedHill1999m720pBluRay.jpg

    එක මීඩියාෆයර් ලින්ක් එකක්වත් වැඩ කරන්නෙ නෑ බං..:no::no:
     
    මමත් බැලුවා,මීඩියාෆයර් එකේ නෑ.ටොරන්ට් තමා ඉතින්.මෙන්න තියෙනවා.Pirate Bay එකේ.ඒකෙ දාල තියෙන පින්තූරෙ තියෙන්නෙ වෙන නමක්,ඒ උනාට හරි ‍ෆිල්ම් එක තමා තියෙන්නේ.
    http://torrentz.eu/bf4e23cf3f7d40b6ce4fb26adbe3b4e8a4a3b599
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔය ෆිල්ම් එකේ මීඩියාෆයර් ලින්ක් එක දාපංකෝ කවුරු හරි පිංවතෙක්

    HouseOnHauntedHill1999m720pBluRay.jpg

    එක මීඩියාෆයර් ලින්ක් එකක්වත් වැඩ කරන්නෙ නෑ බං..:no::no:
    මෙන්න මචන් කොලිටි එක ගැන නම් දන්නේ නෑ.