මේ font එක මොකක්ද කියල දන්නවද?

ghtvnath

Member
Apr 14, 2008
258
26
0
මේ font එක මොකක්ද කියල දන්නවද?

මේ පින්තූරේ,සඳ මෝරා උඩු ගුවනට ගීතය ලියල තියෙන font එක මොකක්ද? පුළුවන් නම් කියනවද? ලොකු උදව්වක්.

24cwig8.jpg
 

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මචන් ඹ්ව word එකේ ටයිප් කරද්දි හල් කිරීම පා පිල්ල ඉස් පිල්ල එහෙම වෙනස් වෙනව නේද...?
    ඒක හදා ගන්නෙ කොහොමද