මේ FONTS මොනවද කියල කියන්න?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මේ FONTS මොනවද කියල කියන්න?

පුලුවන්නම් මේ FONTS මොනවද කියල කියන්න? :yes:


jgs8b7.jpg

:rolleyes: :rolleyes: :rolleyes:
 

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
Last edited:

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හොයාගත්තා මචන්. THANKS. :love::love::love:

    ඩොලර් 899 වෙනවා යකූ :baffled: බාගතකරගනිල්ලා :P


    රෙපක් ගහන්න බැරිලු :(



    Musical Instruments එකකින්

    උබට sureද මචං? මං හිතන්නේ ඔය 3නම එක font එකක් නෙමෙයි කියලා.

    1ක නම් Coporative Sans Rounded වගේ හැබැයි C එක එකේ වෙනස් ටිකක්.
    3නි එක Champagne & Limousines වගේ මට නම්.
    2නි එකට නම් හොයන්න බැරිවුණා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රූපේ තියෙන 2වැනි ෆොන්ට් එක හොයා ගන්න නැද්ද
    උඹේ ලින්කුවේ ඒක නෑ මචං
    ඒ ෆොන්ට් එකනම් පහර
    හැබැයි ප්‍රිමියම් ලුක් එකක් තියෙන්නේ.
    අඩුගානේ නම හරි