මේ laptop එක හොදද????

Oct 16, 2014
21
2
3
Negombo
Matanam HP waradak nae, Acer, Lenova nam mala magulak hadisiye hari BIOS giyoth.. HP nam Flash drive ekakata files dala flash kala heki, Man gawa thiyenne HP Pavilion 15 E033TX, Metroplolitan eken gaththe. Masa 7k withara..
 
manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mama gawa meka thiyenawa aulak naha eth podi podi case tniyenawa mamahitanne asus eka hondai meeta wada. hiti gaman slow wenawa. aneka sound beast hondai eth browse karaddi wired sound eka enawa. tama fix karanna beri una eka.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18

    mage laga 17t eka tyenne eka nam slow wena case stuck wena case mukuth na ban sound awulakuth na pattata wada umba drivers dalada tyenne hari ewa
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ela..uba kohenda ganna hadanne. gaanath shape
    unity eken thama baluve...eth unity ekenam ganda adahasa nam?????
    mama gawa meka thiyenawa aulak naha eth podi podi case tniyenawa mamahitanne asus eka hondai meeta wada. hiti gaman slow wenawa. aneka sound beast hondai eth browse karaddi wired sound eka enawa. tama fix karanna beri una eka.
    rath vena eka kohomada....
    sᴉɹɐ;17343466 said:
    mage laga 17t eka tyenne eka nam slow wena case stuck wena case mukuth na ban sound awulakuth na pattata wada umba drivers dalada tyenne hari ewa
    thankx
    jonn keels balapan
    ok machan thankx
    unity eken nam ganna epaaa
    :nerd::nerd:unity ekenam ganda adahasa nam?????
    thankx:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තවමත් යුනිටියෙන් ලැප්ටොප් ගන්න එවුන් ඉන්නවනේ :baffled:
     
    Sep 25, 2008
    757
    35
    0
    මමත් HP එකක් දැන් අවුරුදු තුනකට කලින් ගත්තා. තාම නම් කිසිම අවුලක් උනේ නැ.... මගේ lap එක නම් රත් වෙනවා කීවට එහෙම රත් වෙන ගතියක් වැඩිය නැ .. but dell asus වලට වඩා නම් ටිකක් රත් වෙනවා... එත් මට නම් තාම ප්‍රස්නයක් උනේ නැ .. ඒ කාලෙ මම ලැප් ගැන එච්චර දන්නෙත් නැ .මගේ ගානට හරියන dell ලැප් වල පට්ට කැතක් තිබුනේ,,,. කොහොම හරි පස්සේ තමයි දන්නේ HP කට්ටිය heat වෙනවා කියල. ඒ නිසාම මගේ වෙන්ඩ නෝනට Dell එකක් ගත්තා .. මගේ එක අරන් මාස දෙකකට විතර පස්සේ,,,එත් ගිය මාසේ ඒ lap එක කැඩුනා ..kohoma unath thamath lankawe wediyenma vikinenne HP ban...HP envy ටච් එකකුත් තියනවා, පුලුවන්නම් එක ගනින්
     
    Last edited:

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    oka ganna epa ASUS ekak ganna Game ekakwath ghanna baa. Ohoma spec thibata game eka dammama lag wenawa anika heat wenawa ambanekata oke price eka kiyada.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    oka ganna epa ASUS ekak ganna Game ekakwath ghanna baa. Ohoma spec thibata game eka dammama lag wenawa anika heat wenawa ambanekata oke price eka kiyada.

    rath wenawanam thama tikak a wunata lag wenne nam na malata pacha kiyanna epa ban
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    යුනිටි ප්ලාසා එකෙන් ලැප් එකක් ගන්න කොට මේව බලන්න.
    1)OEM එක (OEM) කියන්නෙ Original Equipment Manufacturer
    1a4a20b4fb08a4751723e736fa00.jpg

    OEM එකක් දෙන්නේ ඒක හදන company eken witharai. Meka copy karanna be. Oem eka kiyanna COA eka nemei. OEM තියනවනන් බයනැතුව ගන්න.
    2)Display (dummy Lap) laptop.
    unity eka un show ekata dala tiyana ewa අවු 1 විතර පස්සේ අඩු ගානට දීල දානව.
    3)Guarantee Vs Warranty.
    Guarantee kiyanne කඩෙන් දෙන එක eka අවු 10 උනත් දෙන්න පුලුවන්.
    Warranty kiyanne හදන සමාගමෙන් දෙන එක. ඒක උපරිම අවු 3 වගේ දෙන්නේ.
    :yes::yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචං මේක මෙතන තවම තියෙනවද? මං හෙවුවා එතන එහෙම තැනක් නැහැනේ බං.....එතන අපේ එලකිරි යාළුවාගේ නේද???

    තියනවා තියනවා බන් බෝඩ් එක බිමින් තියලා තියෙන්නෙ..අපේ යුරාජ් බඩා ගේ ශොප් එක මේක..

    http://www.elakiri.com/forum/member.php?u=1489