Questions මේ location එක කොහෙද?

Morbius

Well-known member
  • සමහර වෙලාවට මේ ගෙදරත් ගන්නවා ඔව්වට. හැබැයි ඕක නම් මේ ගෙ නෙමෙයි..


    2MF6PwW.png
    සුපිරිම ගේ ❤️💫
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ලොකු උදව්වක් මචන්. ඕක තමයි. කොහොමද හොයාගත්තෙ?
    හප්පට හොයා ගත්තද බන්.

    Google maps satellite images බලන් ගිහින් හොයාගත්තෙ බන්.

    Actors ලා නිතර නිතර ඇවිල්ල ෂූට් කරනව කියන්නෙ කොළඹ ආසන්න වෙන්න එපැයි. කොළඹ ආසන්නව water front තියෙන luxury ගෙයක් කියන්නෙ 99% වෙලාවට බොල්ගොඩ ඉවුරක තමයි. වීඩියෝ එකේ පේනව වතුරට එහා පැත්තෙ ඉවුරකුත්. ඒ කියන්නෙ වතුර පාර narrow හරියක වෙන්න ඕනෙ. ඊළඟට ගේ ඉවුරට සමාන්තරව දිගට තියෙන පල දෙකේ වහලක් තියෙන එකක්. ගේ ලඟටම පූල් එකක් තියෙනව. මැද ගස් නැති ඉඩමක්. ගඟ අයිනට ගස් වගයක් තියෙනව හැබැයි පොල් ගස් නෙමෙයි. බොල්ගොඩ සෑහෙන හරියක ජපන් ජබර සෙට් වෙනව. මේකෙ එහෙම පේන්නත් නෑ.

    ඔය ටික නෝට් කරගෙන බලාගෙන ගියා මැප් එකේ.