සමහර වෙලාවට මේ ගෙදරත් ගන්නවා ඔව්වට. හැබැයි ඕක නම් මේ ගෙ නෙමෙයි.. සුපිරිම ගේ ❤️💫
Morbius Well-known member Sep 23, 2023 846 1,459 93 කළුතර , ශ්රී ලංකා Jan 26, 2025 #21 Heshan Daminda said: සමහර වෙලාවට මේ ගෙදරත් ගන්නවා ඔව්වට. හැබැයි ඕක නම් මේ ගෙ නෙමෙයි.. Click to expand... සුපිරිම ගේ Reactions: Heshan Daminda
Heshan Daminda said: සමහර වෙලාවට මේ ගෙදරත් ගන්නවා ඔව්වට. හැබැයි ඕක නම් මේ ගෙ නෙමෙයි.. Click to expand... සුපිරිම ගේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,695 1 101,959 113 34 Kalutara Jan 26, 2025 #22 2osama said: Oya Kaluthathara thiyena Eka neda Click to expand... ඔව් Reactions: 2osama
Kevin kj Well-known member Oct 2, 2022 1,075 1,089 113 Kalutara Jan 26, 2025 #23 Mahesh Wanasinghe said: මේක නේද දෙවණි ඉනිමේ අවන්තයගේ ගෙදර. Click to expand... Na bn.Etakota oka hadalath na.Ape patte thinne oya ge.E kaledi oke wada iwarakarana gaman hitiye.Deweni inime thibbe Hemal & Udari hitapu 'Adaraneeya Kathawak' eke gedara. Reactions: Mahesh Wanasinghe and Heshan Daminda
Mahesh Wanasinghe said: මේක නේද දෙවණි ඉනිමේ අවන්තයගේ ගෙදර. Click to expand... Na bn.Etakota oka hadalath na.Ape patte thinne oya ge.E kaledi oke wada iwarakarana gaman hitiye.Deweni inime thibbe Hemal & Udari hitapu 'Adaraneeya Kathawak' eke gedara.
Kalegana Well-known member Sep 23, 2007 31,460 67,054 113 Kuwait-Galle Jan 26, 2025 #24 olu bakka said: උඹ මේ රෙද්දක් දාලා පැය බාගයක් විතර නාස්ති උනා ඒක හොයන්න https://maps.app.goo.gl/jGDMBxTUhaJTV6sWA Click to expand... හප්පට හොයා ගත්තද බන්. Reactions: SpinXO
olu bakka said: උඹ මේ රෙද්දක් දාලා පැය බාගයක් විතර නාස්ති උනා ඒක හොයන්න https://maps.app.goo.gl/jGDMBxTUhaJTV6sWA Click to expand... හප්පට හොයා ගත්තද බන්.
SpinXO Well-known member Jul 6, 2015 4,333 5,250 113 Loading... Jan 26, 2025 #25 Kalegana said: හප්පට හොයා ගත්තද බන්. Click to expand... දෙයියෙක් බන් @olu bakka
olu bakka Well-known member Aug 18, 2011 23,059 23,787 113 Jan 26, 2025 #26 SpinXO said: ලොකු උදව්වක් මචන්. ඕක තමයි. කොහොමද හොයාගත්තෙ? Click to expand... Kalegana said: හප්පට හොයා ගත්තද බන්. Click to expand... Google maps satellite images බලන් ගිහින් හොයාගත්තෙ බන්. Actors ලා නිතර නිතර ඇවිල්ල ෂූට් කරනව කියන්නෙ කොළඹ ආසන්න වෙන්න එපැයි. කොළඹ ආසන්නව water front තියෙන luxury ගෙයක් කියන්නෙ 99% වෙලාවට බොල්ගොඩ ඉවුරක තමයි. වීඩියෝ එකේ පේනව වතුරට එහා පැත්තෙ ඉවුරකුත්. ඒ කියන්නෙ වතුර පාර narrow හරියක වෙන්න ඕනෙ. ඊළඟට ගේ ඉවුරට සමාන්තරව දිගට තියෙන පල දෙකේ වහලක් තියෙන එකක්. ගේ ලඟටම පූල් එකක් තියෙනව. මැද ගස් නැති ඉඩමක්. ගඟ අයිනට ගස් වගයක් තියෙනව හැබැයි පොල් ගස් නෙමෙයි. බොල්ගොඩ සෑහෙන හරියක ජපන් ජබර සෙට් වෙනව. මේකෙ එහෙම පේන්නත් නෑ. ඔය ටික නෝට් කරගෙන බලාගෙන ගියා මැප් එකේ. Reactions: SpinXO, Kalegana and planner123
SpinXO said: ලොකු උදව්වක් මචන්. ඕක තමයි. කොහොමද හොයාගත්තෙ? Click to expand... Kalegana said: හප්පට හොයා ගත්තද බන්. Click to expand... Google maps satellite images බලන් ගිහින් හොයාගත්තෙ බන්. Actors ලා නිතර නිතර ඇවිල්ල ෂූට් කරනව කියන්නෙ කොළඹ ආසන්න වෙන්න එපැයි. කොළඹ ආසන්නව water front තියෙන luxury ගෙයක් කියන්නෙ 99% වෙලාවට බොල්ගොඩ ඉවුරක තමයි. වීඩියෝ එකේ පේනව වතුරට එහා පැත්තෙ ඉවුරකුත්. ඒ කියන්නෙ වතුර පාර narrow හරියක වෙන්න ඕනෙ. ඊළඟට ගේ ඉවුරට සමාන්තරව දිගට තියෙන පල දෙකේ වහලක් තියෙන එකක්. ගේ ලඟටම පූල් එකක් තියෙනව. මැද ගස් නැති ඉඩමක්. ගඟ අයිනට ගස් වගයක් තියෙනව හැබැයි පොල් ගස් නෙමෙයි. බොල්ගොඩ සෑහෙන හරියක ජපන් ජබර සෙට් වෙනව. මේකෙ එහෙම පේන්නත් නෑ. ඔය ටික නෝට් කරගෙන බලාගෙන ගියා මැප් එකේ.