මේ logo ඒකේ අඩුපාඩු කියපන්කො.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    nikan inna gaman logo ekak haduwa. meka mama hadapu 1st logo eka. :D adu padu kiyapan. skyway kiyanne aviation company ekak hari nattam international freight forwarding company ekak hari hithan adu padukiyapan. oya skyway kiyana nama thibbe mage bed sheet eke tag ekaka. :lol: awankawa kiyapan hode hodada narakada kiyala.
    SW1-01.png
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    meka lassanai ❤️ logo eka podi wenakota oya dot line eka penne nathiwa yanwa. thawa ara s eke wam paththe yata chuti kalla ekko poddak penna danna one naththan aynma karala danna one. design karatama witharak baha anthimata monawata use karaida kiyalath hithanna one. digatama hadanna ethokota therenewa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    ලෝගෝ එකේ අකුරු දෙක කැපිලා ගිහිල්ලා උදිනුයි යටිනුයි.
    හතර පැත්තෙන්ම කැපිලා.
    උබ SkyWay කියලා කිව්වේ නැත්නම් ඒ තියෙන්නේ S අකුර කියලා හිතාගන්න බෑ.
    කඩ ඉරි ඕනිවට වඩා වැඩියි වගේ. W අකුරේ Edges උල් කරලා තියන්න එපා.
    මෙතන නිකන් පයියක් ඉස්සිලා වගේ.
    xvumfj3.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    අඩෝ නෝ සුපිරියට අඩු පාඩු පෙන්නල දුන්න. Ai ඉගෙනගන්න ආසයි. තැන්ක්ස් ❤️
     
    • Like
    Reactions: Cypress

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට නම් හිතෙන්නෙ උඹ මේක හදන්න හිතපු/ plan කරපු/ imagine කරපු විදිහ හොඳයි.
    හැබැයි හිතේ තියෙන දේ අඳින්න තාම අත හුරු නෑ වගේ.

    * මම කියපු දේ හරිද බලන්න දැනට ඇත්තටම තියෙන logo එකක් අරං ඒ තියෙන විදිහටම අඳින්න try කරලා බලපන්.

    (මට නම් කොහොමත් ඕවා අඳින්න බෑ. උඹට තව ටිකක් try කළොත් හොඳ මට්ටමකට එන්න පුලුවන් වෙයි.)
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    nikan inna gaman logo ekak haduwa. meka mama hadapu 1st logo eka. :D adu padu kiyapan. skyway kiyanne aviation company ekak hari nattam international freight forwarding company ekak hari hithan adu padukiyapan. oya skyway kiyana nama thibbe mage bed sheet eke tag ekaka. :lol: awankawa kiyapan hode hodada narakada kiyala.
    SW1-01.png
    mata nam echchr set na man habai logo design gena danne ne habai
     
    • Love
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    oka set na ban
     
    • Love
    Reactions: Candid-B