මේ Nonstop එක හොයලා දෙන්න මචන්ලා මේක බා ගන්න තැනක් හරි,:confused:තියන කෙනෙක් ඉන්නවා නම් අප්ලෝඩ් කරලා හරි දෙන්න පුළුවන්ද?:sorry:කාලයක් තිස්සෙම හොයන එකක්:dull:,මේ වෙනකල් අහු උනේ නෑ:angry: ත්රේඩ් එක බලන කෙනෙක් බම්පියක් හරි ගහන්න...