මේ PC මේ ගාණට වටිනවද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    ඉගෙන ගන්න ළමයෙක්ට අරන් දෙන්ට :yes:

    PHOTO-2021-09-22-17-09-09.jpg

    නැතිනම් මේක වටිනවද 35,000කට ?

    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor + Keyboard + Mouse + Speakers
     
    • Like
    Reactions: hodakolla and TNHM

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    1st gen නම් ගන්න එපා බං දැන් පට්ට පරණයි ඕවා. 4th Gen එකත් ඔය ගාන වෙන්නේ full set යන නිසා වෙන්න ඇති. Keyboard mouse Speaker Monitor නැතිව ගාන අහල බලන්න ඔයාට ඒවා වෙනමම අඩුවට හොයාගන්න පුලුවන් නම්

    නැතිනම් මේක වටිනවද 35,000කට ?

    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor
    මේක නම් අත උඩින් 35කට ලාබයි.. ගන්න කලින් බලපන් හොදට පැයක් දෙකක්වත් එකදිගට දාලා තියල. අඩුවට දෙන්නේ අවුලක් තියෙන නිසාද දන්නෑ නෙ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    Monitor serama ekka aulak na
    නැතිනම් මේක වටිනවද 35,000කට ?

    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor + Keyboard + Mouse + Speakers

    1st gen නම් ගන්න එපා බං දැන් පට්ට පරණයි ඕවා. 4th Gen එකත් ඔය ගාන වෙන්නේ full set යන නිසා වෙන්න ඇති. Keyboard mouse Speaker Monitor නැතිව ගාන අහල බලන්න ඔයාට ඒවා වෙනමම අඩුවට හොයාගන්න පුලුවන් නම්

    මේක නම් අත උඩින් 35කට ලාබයි.. ගන්න කලින් බලපන් හොදට පැයක් දෙකක්වත් එකදිගට දාලා තියල. අඩුවට දෙන්නේ අවුලක් තියෙන නිසාද දන්නෑ නෙ
    ඕක කීයක් විතර වටීද ඒ කියන්නේ?

    Monitor ekka gana hodai

    gan na wadi wen na kalin :(
    :yes:
     
    • Like
    Reactions: TNHM

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor + Keyboard + Mouse + Speakers

    මේක ගනින්. ලාබයි ඔය ගානට..
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor + Keyboard + Mouse + Speakers

    මේක ගනින්. ලාබයි ඔය ගානට..
    මේක මේ දවස්වල කීයටද යන්නේ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඉගෙන ගන්න ළමයෙක්ට අරන් දෙන්ට :yes:

    View attachment 144894

    නැතිනම් මේක වටිනවද 35,000කට ?

    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor + Keyboard + Mouse + Speakers
    1st gen ganne nethuwa 2nd ho upper ganin machan

    EG: i3 wala ehema Gen kipayak giyama thamai CORES gaana double karala awe