මේ plaster එක ගන්න තැනක් දන්නවද ??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain
    මන් මේක ෆාමසියකින් ගත්තා, මෙහෙ තියෙනවා අරුණ ෆාමසි කියල එකක්. එකේ තිබුන. මේක ඔපරේෂන් කරපු තුවාළ වාහන ප්ලාස්ටර් එකක් නෙ ? දරාස් එකෙත් තියෙනවා

    https://www.daraz.lk/products/10m-n...searchlist.list.0&stock=1&upItemIds=300968138
     
    • Like
    Reactions: lilman