මේ POST ඵක ගහන්නට මා වින්ද දුක.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නව මවු පුවරුවක් 3Rd Hand ලැබුනි. HSDPA මොඩමයක්ද ගත්තෙමි ප්‍රශ්නය ලාවට විසඳුනි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane manda.... oyage welawa balaaganna... :baffled:
    oyage senasuraaa..... sikuruta karadara karaddi.... :rofl:
    buda ureenasta manamaala part eka daana nisa tamai ohoma stuck wenne....:yes::yes::D:confused:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    නරක සිතිවිලි

    දුරකථනය නිශ්පාදනය කළ හා ‍අන්තර්ජාල සේවා සපයන සමාගම් ගැන නරක සිතිවිලි පහලවේ
    00020468.gif
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ පෝස්ට් එක කියවන්නට මම වින්ද දුකත් එහෙමම තමයි.
    ඕපන් වෙන්නෙ මොකාට හරි ඕන මිසක් මට ඕන විදිහට නෙවෙයි.
    ඕපන් වෙනකන් ඔබ ඔබ ඉන්න වෙලා මටත්.
    මෙහාටත් සිග්නල් අඩුයි.
    යූ.එස්.බී කනෙක්ෂන් එකක්.
    පට්...පට් ...ගාලා ඕපන් උනා නම් මම පෝස්ට් 10000ක් වත් දාලා මේ වෙනකොට.
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    :angry: ස්ටක් වීමට අධිපති දේවතාවා මාගේ නිවසට වැඩ ඇත.:angry:
    අද සවස මා පරිඝනකය ඔන් ක‍ලේ ‍ලෝක දැලට පිවිසී‍මේ පිරිසිදු චේතනා‍වෙනි.
    නමුත් කුමක්දෝ කරුමයකට xp බාගෙට බූට් වී ස්ටක්විය (බූට් ස්ක්‍රීන් ඵ‍කේදී).
    නැවත Safe Mood වලින් ට්‍රයි කලෙමි.
    ඵවි‍ටද බාගෙට බූට් වී ස්ටක්විය.
    නැවත නැවත ට්‍රයි කලෙමි.
    ඵකම තැනකදි ස්ටක් වෙයි.
    ම‍ගේ හාඩ් ඩිස්ක 2ක් ඇත.
    HDD0 ඵක XP ය අනිකේ (HDD1) Vista ය.
    Vista වලින් ට්‍රයි කලෙමි.
    බාගෙට බූට් වී ස්ටක්විය.
    Vista Safe Mood වලින් ට්‍රයි කලෙමි.
    XP සේම ස්ටක්විය.
    දෘඩාංග වල ‍ලෙඩක් බව පෙනින.
    ගැල‍වීමටද කම්මැලි බවක් දැනුනි.
    Bios Setup ඵකට පි‍විස ඇති අත‍ර Power Off කිරීමට සිත්විය.
    Power Button ඵක ඔබාගෙන තත්පර 5 ක් සිටියෙමි.
    මුකුත් ‍නොවීය.
    නැවත නැ‍වත ඵබීමි.
    මුකුත් ‍නොවීය.
    Reset කර නැවත Bios Setup ඵකට පි‍විස Power Button ඵක ඵබීමි
    මුකුත්ම ‍නොවීය.
    UPS ඵ‍කෙන් ඔෆ් කර ඔන් ක‍ලෙමි.
    ඵව‍ර නම් බූට් විය.
    ඉන්පසු ජංගම දුරකථනයට Data SIM ඵක දමා ඔන්කර Network Mode ඵක UMTS ‍වලට දමා (ඵසේ නොක‍ලොත් සිග්නල් අඩු වූ විට පන්ඩිත කමට GSM වලට ස්ව‍යංක්‍රී‍යව මාරු වී Broad Band ඵක Narrow Band වීම පමනක නෙවී Disconnect වීමද සිදුවී දුරකථනය නිශ්පාදනය කළ හා ‍අන්තර්ජාල සේවා සපයන සමාගම් ගැන නරක සිතිවිලි පහලවේ) Select ඵබුවා පමනි.
    ‍බටන් ඵකක් ඵබූ විට නැගෙන බීප් නාදය නතර නෙවී දිගටම පැවතිනි.
    දුරකථනයද ස්ටක්විය.
    බටරි‍ය ගලවා නැවත සවික‍ර දුරකථනයද ජ‍නේල‍යෙන් ඵලියේ තබා (අපට සිග්නල් අඩු‍ය) USB රැහැන් 2 න් (3m පමන දිගය) සුපුරුදු පරිදි අටවා ‍ලෝක දැලට පිවිසුනෙමි.
    (ඇතැම් විට දින ගනනක් ඵක දිගට මගේ Post දකනට නැතිවුනොත් මගේ ‍‍මවු පුවරුව හෝ දුරකථනය‍ අවසන් ගමන් ගොස් ඇති බව සිතන්න. මට ඵලකිරි අමතක වී යැයි ‍නොසිතන්න.)

    Maath yanne sannage Class