මේ Range Rover මොඩල්වල තෙල් පිච්චෙන්නෙ නැද්ද 😮😮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    වාහන දහයක් වත් වෙන්දේසියට දැම්මා ද? 😆
    බාර් ලයිසන් තාම එහෙමමයි, වාහන වික්කෙ නෑ, ක්ලීන් ශ්‍රීලංකා ඉවරද කොහෙද, අල්ලපු හොරෙක් නෑ, අර්ජුන් මහෙන්ද්‍රන් ගේන්න බෑලු, පාතාලේ උන් උන්ට කැමැති විදියට මාරගන්නවා.

    ඒත් "අපි මාලිමාවට" ගාන උන් තාම ඉන්නවා 🤭 🤭
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    sorry :sorry: