මේ seen එක මොකක්ද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව සිදුකල මානුෂීය මෙහෙයුම රටටත් ලෝකයටත් වාර්තා කිරීම සඳහා යුධ බිමට ගිය ජනමාධ්‍යවේදීන් මෙරට ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර විය. ඒ අතරින් ජාතික රූපවාහිනිය නියෝජනය කරමින් යුධබිමේ සිට අඛන්ඩව තොරතුරු වාර්තා කල සමන්කුමාර රාමවික්‍රම ප්‍රධානතම චරිතයකි.
    ඒ සමන් කුමාර රාමවික්‍රම සිදුකල ඉතිහාසයේ මහා පාවාදීම සහ අද ඔහු ජීවත්වන ආකාරය පිළිබඳ තොරතුරු කිහිපයක් අප වෙත වාර්තා වී තිබේ.
    2009 වසරේ යුද්ධ අවසානයේ සිට අද දක්වා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් අපට එල්ල වන යුධ අපරාධ චෝදනාවෙන් සම්පූරණ වශයෙන් ගැලවීමට තවමත් අපට හැකියාවක් ලැබී නොමැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙල නොවන්නට මේ වනවිට ලංකාව යුධ අපරාධ චෝදනා නිසා ජාත්‍යන්තර සම්බාධක වලටද ලක්වනු ඇත.
    යුධ අපරාධ චෝදනා ගැන සැලකීමේදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් පළකල විකෘති කරන ලද දර්ශණ සහිත වීඩියෝ වාර්තා ලෝකයම කැළඹූ අතර ඒ දර්ශණ තුලින් මෙරට යුධ හමුදාව සිදුකල යුධ අපරාධ තහවුරු වන බවට එල්ල වූ චෝදනාව ඉතා දරුණුය.
    බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට මෙම විකෘති කරන ලද දර්ශණ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික දත්ත ලබාදුන්නේ කවුද? එම සටන් බිමේ සිටි හමුදා නායකයින් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ කවුද?
    ඒ වෙන කිසිවෙකුත් නොව රූපවාහිනී මාධ්‍යවේදී සමන්කුමාර රාමවික්‍රමයි.
    අවසන් සටනේදී හමුදාව වෙත භාර වූ දෙමළ ජනතාවගේ වටිනා බඩු භාහිරාදිය කිහිපයක් වංචනික ලෙස ලබාගෙන දකුණට පැමිණෙමින් සිටියදී පොලිස් අත් අඩංගුවට ලක්වීම නිසා වැඩ තහනමකට ලක්වූ මොහු මේ වනවිට පළාගොස් සිටින්නේ එක්සත් ජනපදයේය. ඒ යුධ සමයේදී සමන්කුමාර රාමවික්‍රමට ආරක්ෂාව ලබාදෙමින් වාර්තාකරණයට අවශ්‍ය පහසුකම් සැලසූ 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අනුදැනුම මත වන බව අනාවරණය වී තිබේ.
    ඒ යුධ වාර්තාකරනයේදී තමන්ව අනෙකුත් හමුදා නායකයින් අභිබවා ඉහළට ගෙන ඒම සඳහා සිදුකල මෙහෙය වෙනුවෙන් කල ප්‍රතිඋපකාරයක් වශයෙන්ය.
    ඩොලර් මිලියන ගණනකට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට අදාළ දත්ත ලබාදුන් සමන්කුමාර රාමවික්‍රම මේ වනවිට එක්සත් ජනපදයේ රැකියාවක නිරතවෙමින් ඉතා සුවපහසු ජීවිතයක් ගතකරන බව අනාවරණය වී ඇත.
     

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    8.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඔය ශවේන්ද්‍ර සිල්වාට ගහන මඩක් බන්. ගත්තෙ කොහෙන්ද සෝස් දාපන් බලන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Oka old news ekak ne.

    Patriot journalist arrested with stolen LTTE goods - released under Lakshman Hullugalle's orders

    Sri Lanka Guardian exclusive report

    (March 28, Colombo, Sri Lanka Guardian) According to sources from Madawachchiya police, one of the reporters of the Sri Lanka Rupavahini Cooperation have been arrested by the police while he was returning Colombo with stolen goods from LTTE camps. According to the report, Saman Kumara Ramawickrama, a defense reporter of the Wanni battle was arrested with five laptop computers and ten digital cameras that were stolen from LTTE military camps.

    The SRC journalist, Saman Kumara, is a popular character among the Southern Sinhalese who are waiting for the updates on the Wanni battle.

    Interestingly, in a bizarre turn of events, police in Madawachchiya have informed the Colombo - IGP office about the incident, and in return the IGP have informed Laksman Hulugalla, the Director of Media Center for National Security.

    An embarrassed Hualugalla had demanded that the police release Saman Kumara without any investigation. Additionally, he sternly warned the police not to reveal the incident to media organizations.

    - http://www.srilankaguardian.org/2009/03/patriot-journalist-arrested-with-stolen.html
     

    Similar threads