මේ Udemy Course එක හොයලා දෙන්නකෝ VUE JS

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    මම මේක ටොරන්ට් එක හොයාන දෙතුන් පාරක් ඩවුන්ලෝඩ් කලා ඒත් සමහර විඩියෝ විතරයි වැඩ කරන්නේ.මෙක ගූගල් ඩ්‍රරයිව් වගේ ලින්ක් එකක් දෙන්න ප්ලුවන් නම් ගොඩක් වටිනවා.

    Vue - The Complete Guide (incl. Router & Composition API)

    Instructor Maximilian Schwarzmüller

    https://www.udemy.com/course/vuejs-2-the-complete-guide/
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    tama start kale ne machan i have no idea machan
    3n පටන් ගනින්. නැත්නම් උබට ආයේ Vue3 ඉගෙන ගන්න වෙනවා. Vue3 basic course එකක් කරපන්. දෙකම ගොඩක් දුරට සමානයි. Eth v3 advance වැඩියි.

    Vue 2 අල්ලා ගත්තම v3 වලට මාරු වෙන්න හිතෙන්නේ නෑ. 😂
    ------ Post added on Aug 10, 2022 at 2:19 PM