මේ Watch එකේ ගාන

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    :oo::oo::oo:
    yafmkvT.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ඈ යකෝ කෝටි 2කට වැඩිනේ...යකෝ මේ රෙද්දක් ගන්ඩ පුකේ අමාරු කාරයොත් ඉන්නවද.

    වාහනේකුත් අරන් ගේ කුත් ගන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: snm1990

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Riched Mille oita wada ganan ewa thamai hugak thiyenne. hama watch ekak ma limited edition. max 50 pieces wage thamai thiyenne.
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඈ යකෝ කෝටි 2කට වැඩිනේ...යකෝ මේ රෙද්දක් ගන්ඩ පුකේ අමාරු කාරයොත් ඉන්නවද.

    වාහනේකුත් අරන් ගේ කුත් ගන්ඩ පුලුවන්

    sirawata ban:D:D:D
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    why are Richard Mille watches so expensive?

    Not long after, Richard Mille himself gave an interview on CNBC in America in which he was asked if he had sold all of the $2 million dollar sapphire crystal watches. “Yes!” he replied. “You have to understand these are very technical watches.” The reporter, bemused that any watch could justify a price tag that high, remained silent. But what did Mille mean by “very technical”? The answer, of course, is complex, and explains why people are willing to part with millions of dollars for a Richard Mille watch.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඈ යකෝ කෝටි 2කට වැඩිනේ...යකෝ මේ රෙද්දක් ගන්ඩ පුකේ අමාරු කාරයොත් ඉන්නවද.

    වාහනේකුත් අරන් ගේ කුත් ගන්ඩ පුලුවන්
    අපිට ඕක ඔහොම හිතුනට සල්ලි තියෙන උන්ට ඔය ගාන ලොකු නැ බන් ...:D

    හිතපන් ඔන්න ඇපල් අලුත් පොන් එකක් එනවා නැත්නම් සම්සුන්ග් ගාන ලක්ෂ ගානක් ..
    උබට ආසනම් අතේ එගාන තියෙනවනම් ගන්නවනේ ..
    හැබැයි ඒ ලක්ෂ ගානෙන් ගෙවල් හදන්න බැරි වුනත් දුප්පත් මිනිහෙක්ට මාසගානක් පවුලටම කන්න දෙන්න පුළුවන් :D

    හැමදේම සාපේක්ෂයි බන් ..එකෙන් වෙළෙන්දා උපරිම ප්‍රයෝජනේ ගන්නවා :cool::dull:
     
    • Like
    Reactions: CONCORDE777