මේ_ටික පරිවර්තනය කරල දීපල්ල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ_ටික පරිවර්තනය කරල දීපල්ල

    මචෝ මේ පිල්ම් එකක සබ් වාගයක් මේ ටික පුල්වන්නම් සිංහලට පරිවර්තනය කරල දීපල්ල ‍ලොකු උදව්වක්

    3
    The man taken on a stretcher is
    none other than my friend Arya.

    4
    Ever since l got acquainted to him.
    l didn't have any more enemies.

    5
    Because if you've a friend like Arya.
    you don't need another enemy at all.

    6
    Mother Theresa Orphanage

    7
    No Problem

    8
    Native place?
    - Don't know.

    9
    Any relative?

    10
    Drink water!

    11
    l want a friend!
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    11- මට යාළුවෙක් ඕන!

    10-වතුර බොන්න!

    09-කවුරුහරි ඥාතියෙක්?

    08-පුරුදු තැන? - දන්නෙ නෑ.

    07-ප්‍රශ්නයක් නෑ

    ithuru ewath dannam hemita.
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    06-තෙරේසා මව්තුමි - අනාත දරු නිවස

    05-මොකද කිව්වොත්, ඔයාට ආර්යා වගේ යාලුවෙක් ඉන්න නිසා.
    වෙන හතුරෙක් ඕන වෙන් නෑ ඒ වගෙ කෙනෙක් ඉන්නකන්.

    04-මම ඔහුව හදුනගත් දවසෙ ඉඳන්.
    මට වෙනත් හතුරො හිටියෙ නෑ.

    03-අර ට්‍රොලියෙ ගෙනියන මනුස්සයා වෙන කවුරුත් නෙවෙයි, මගෙ යාලුවා ආර්යා!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    6 - තෙරේසා මව්තුමිය අනාථ දරු නිවාසය

    7 - ප්‍රශ්නයක් නෑ

    9 - දන්න කෙනෙක් ?

    10 - වතුර බොන්න

    11 - මට යාලුවෙක් ඕනෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙක බප්ම් කරන්ඩද? රව්ටර් කෙස් එක බම්ප් කරන්ඩද?

    රව්ටරයක් ගනින් බන්...