Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ_වෙනකම්_ආපු_ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ_වෙනකම්_ආපු_ගමන

ඔන්න ඉතින් හැමෝම කියනවා වගේ මමත් 11 පන්තියට ආවම මොනවා හරි කියන්න එපයි. එළකිරි ආවේ පෙබරවාරි වල උනාට මට මේක ගැන ඒ හැටි තේරුමක් තිබුනේ නැහැ. එළකිරි එන්න ආස උනත් කට්ටිය කුණුහරුප කියා ගන්න හැටි දැකල එපා වෙලත් ටික කාලයක් නෑවිත් හිටිය. කොහොම උනත් එලකිරියේම ඉන්න නම කියන්න බැරි මගේ හොදම යාලුවෙක් කියපු නිසා මට හිතුන මේකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා කියල .ඊට පස්සේ තමයි ටික ටික එන්න පටන් ගත්තේ.

දැනට ත්රෙඩ් 54ක් දල තිබුනට එයින් කීපයක්ම මට විතරක් වැදගත් ඒවා , ඒ කියන්නේ මට උදවු ගන්න ඕන වෙලා මම දාපුව, මම දාපු ත්රෙඩ් වලින් කොපි පේස්ට් කරපුව හුගක් තියෙනවා. මම ඒවා දාද්දි අනිවාර්යෙන්ම ගතිපු තැන කියල ලින්ක් එක දානවා වගේම හුගක් ඒවා ගන්නකොට අයිතිකාරයටත් කියනවා මම මේක කොපියක් ගන්නවා කියලා.එතකොට කීප දෙනෙක්ම මගෙන් ලින්ක් එක ඉල්ලුව දැම්මේ කොහෙද වෙනස් කරලා දාලද බලන්න. කොහොමත් මම පුළුවන් කමක් තියෙනවා නම් අලුතින් පොටෝ ටිකක් එකතු කරලා තමයි දාන්නේ.ඉතින් කාගෙන් වත් බැනුම් නම් ඇහුවේ නැහැ හොදක් මිසක්. මම කොතනදිවත් රේප් ඉල්ලලා නැහැ වගේම මට දීපු හැමෝටම රේප් දෙන්නත් හුගක් වෙලාවට උත්සහ කලා.

මම සිංහල බෞද්ධයෙක්, ඉතින් සමහර අයගේ මෝඩ අදහස් දකිද්දී නම් කේන්ති යනවා. වැඩියම කේන්ති යන්නේ අපේම අය කියන කතා වලට.ඒ ගැන නම් කතා නොකරන තරමට හොදයි.

එළකිරියේ හුගක් හොද බොක්කේ පොරවල් ඉන්නවා වගේම කැනහිල්ලුත් ඉන්නවා. එහෙම වෙන්නත් ඕන.මොකද කියනවා නම් නිල මැස්සාගෙන් වෙන රාජකාරිය මි මැස්සාගෙන්, සමනලයගෙන් වෙන්නේ නැහැ නේ.මට නම් මේ හැමෝම වැදගත්, මොකද කියනවා නම් හැම කෙනෙක්ගෙන්ම, කියන කරන හැමදේකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා. එලකිරියට ආවයින් මේ හුගක් දේවල් දැන ගන්න ලැබුනේ. මොන ප්රස්නේ කිව්වත් මෙතන උත්තර තියෙනවනේ. ත්රෙඩ් එකේ බැරිනම් pm එකකින් හරි විසදුම් හොයාගන්න පුළුවන් නේ. මමත් එහෙම කීප දෙනෙකුට උදවු කලා.ඒ ගැන නම් මට හුගක් සතුටුයි.

ඉතින් මට කියන්න තියෙන්නේ එදා ඉදන් මේ වෙනකම් මාව බම්ප් කරපු, මට රේප් දීපු ,pm වලින් මාව දිරිමත් කරපු, හැමෝටම හුගක්ම ස්තුතියි කියලා..

ඒ වගේම එලකිරිය පවත්වා ගෙන යන අපේ ඇඩ්මින් අයියා ඇතුළු සැමටත් හොඳක්මවේවා........... එලකිරියට ජයම වේවා !!!.........

[QUOTE="HondaMPLG, post: 13337554, member: 391001"] [b]මේ_වෙනකම්_ආපු_ගමන[/b] [SIZE=5][B][COLOR=#FF00FF]ඔන්න ඉතින් හැමෝම කියනවා වගේ මමත් 11 පන්තියට ආවම මොනවා හරි කියන්න එපයි. එළකිරි ආවේ පෙබරවාරි වල උනාට මට මේක ගැන ඒ හැටි තේරුමක් තිබුනේ නැහැ. එළකිරි එන්න ආස උනත් කට්ටිය කුණුහරුප කියා ගන්න හැටි දැකල එපා වෙලත් ටික කාලයක් නෑවිත් හිටිය. කොහොම උනත් එලකිරියේම ඉන්න නම කියන්න බැරි මගේ හොදම යාලුවෙක් කියපු නිසා මට හිතුන මේකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා කියල .ඊට පස්සේ තමයි ටික ටික එන්න පටන් ගත්තේ. දැනට ත්රෙඩ් 54ක් දල තිබුනට එයින් කීපයක්ම මට විතරක් වැදගත් ඒවා , ඒ කියන්නේ මට උදවු ගන්න ඕන වෙලා මම දාපුව, මම දාපු ත්රෙඩ් වලින් කොපි පේස්ට් කරපුව හුගක් තියෙනවා. මම ඒවා දාද්දි අනිවාර්යෙන්ම ගතිපු තැන කියල ලින්ක් එක දානවා වගේම හුගක් ඒවා ගන්නකොට අයිතිකාරයටත් කියනවා මම මේක කොපියක් ගන්නවා කියලා.එතකොට කීප දෙනෙක්ම මගෙන් ලින්ක් එක ඉල්ලුව දැම්මේ කොහෙද වෙනස් කරලා දාලද බලන්න. කොහොමත් මම පුළුවන් කමක් තියෙනවා නම් අලුතින් පොටෝ ටිකක් එකතු කරලා තමයි දාන්නේ.ඉතින් කාගෙන් වත් බැනුම් නම් ඇහුවේ නැහැ හොදක් මිසක්. මම කොතනදිවත් රේප් ඉල්ලලා නැහැ වගේම මට දීපු හැමෝටම රේප් දෙන්නත් හුගක් වෙලාවට උත්සහ කලා. මම සිංහල [/COLOR][COLOR=#FF00FF]බෞද්ධයෙක්, ඉතින් සමහර අයගේ මෝඩ අදහස් දකිද්දී නම් කේන්ති යනවා. වැඩියම කේන්ති යන්නේ අපේම අය කියන කතා වලට.ඒ ගැන නම් කතා නොකරන තරමට හොදයි. එළකිරියේ හුගක් හොද බොක්කේ පොරවල් ඉන්නවා වගේම කැනහිල්ලුත් ඉන්නවා. එහෙම වෙන්නත් ඕන.මොකද කියනවා නම් නිල මැස්සාගෙන් වෙන රාජකාරිය මි මැස්සාගෙන්, සමනලයගෙන් වෙන්නේ නැහැ නේ.මට නම් මේ හැමෝම වැදගත්, මොකද කියනවා නම් හැම කෙනෙක්ගෙන්ම, කියන කරන හැමදේකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා. එලකිරියට ආවයින් මේ හුගක් දේවල් දැන ගන්න ලැබුනේ. මොන ප්රස්නේ කිව්වත් මෙතන උත්තර තියෙනවනේ. ත්රෙඩ් එකේ බැරිනම් pm එකකින් හරි විසදුම් හොයාගන්න පුළුවන් නේ. මමත් එහෙම කීප දෙනෙකුට උදවු කලා.ඒ ගැන නම් මට හුගක් සතුටුයි.[/COLOR] [COLOR=#9900FF][SIZE=6]ඉතින් මට කියන්න තියෙන්නේ එදා ඉදන් මේ වෙනකම් මාව බම්ප් කරපු, මට රේප් දීපු ,pm වලින් මාව දිරිමත් කරපු, හැමෝටම හුගක්ම ස්තුතියි කියලා..[/SIZE][/COLOR] [COLOR=#FF9900] [SIZE=6]ඒ වගේම එලකිරිය පවත්වා ගෙන යන අපේ ඇඩ්මින් අයියා ඇතුළු සැමටත් හොඳක්මවේවා........... එලකිරියට ජයම වේවා !!!.........[/SIZE][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom