මේ_සින්දුව_ඕනේ
මට මේ සින්දුව හොයල දෙනවද..
"අතීතයේ එක සොඳුරු සැදෑවක
සුපිපුණු මල් ඇති උයන තලාවක
නෙතට නෙතක් මුණ ගැසුන වෙලාවක
මතකද ඔබ ඉඟි කෙරුවා ආලය............//"
මේක Y FM එකේ නිතරම වගේ යනවා..ගායකයා නම් කව්ද දන්නේ නෑ..අසංග ප්‍රියමන්ත පීරිස් වගේ කට හඬ නම්...තියෙන කෙනෙක් ඉන්නවා නම් මට මේ සින්දුව දෙනවා....

http://rapidshare.com/#!download|386tl2|442405541|Record.rar|2264
මෙන්න මම රෙකෝර්ඩ් කරපු එක..කොලිටි නම් නෑ..පොඩ්ඩක් රේඩියෝ එකේ යන ඒවා හොඳ කොලිටියට රෙකෝර්ඩ් කරන්නේ කොහොමද කියලත් කියන්න...jet audio එකෙන් පුලුවන්ද එලට කරන්න...

rapidshare up කලේ මගේ flash player අවුලක්..mediafire up කරන්න බෑ....

Last edited: