මේ_music_එක

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකට ඔච්චර ආසනම් විදියක් තියනවා

    මේකෙ audio track එක අරගන්න.
    https://www.youtube.com/watch?v=GlGYieae0kk
    adobe audition වගේ software එකක් install කරගෙන මුල මැද අග මියුසික් විතරක් ඇහෙන කොටස් ටික කපල අරගෙන ගානට ජොයින් කරගන්න තියෙන්නෙ.


    :sorry: එතකොට සින්දුව



    Shazzam baluwada ?
    එකට හරියන් නෑ

    shazam එකට අහුවුනෙත් නෑ


    that can be of any song:sorry::sorry::sorry:

    :(


    Possibly just post the query there. He might answer.;)

    thought itd be easier if asked from elakirians :sorry:

    ඕකම ඕනෙද :P

    :yes:

    Sam Hunt - Take Your Time

    mekada

    මේක නෙමේ වගේ. මේකත් ලස්සනයි කලිං අහල තිබ්බෙ නෑ thanks :)