මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#

Aniwaryayen. My3 wage manussayek athe widhayaka balathala tibbata kisi awulak na. Eth wade kiyanne my3 wessantara wenna hadanawane. :angry:

සෝබන බන්........ඒ සෝබනේ ආණ්ඩුවේ හැමෝටම තියෙනවා බං.....
හරිම හොඳ මානව හිමිකම් වලට මාර ආදරේ ආණ්ඩුවක් කියලා පෙන්නන්න මුන් ෆුල් ට්‍රයි...........එහෙම පෙන්නුවට කමක් නැ හැබැයි රාජ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන් ආරක්ෂා කරලා
 
shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    පල පල ලුහුට්ටා යන්න.....මහින්ද දිනුවානම් රට කපෝති....උ පරද කරපු එකත් ලොකු දිනුමක්.....අපි මේ කතා කරන්නේ වෙන මාතෘකාවක්

    ootha owa therumak na bn!
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉතින් ඕකනේ යකෝ ජන්දෙට කලින් ඉඳන් අපි කෑගැහුවේ කෝ මෛත්රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒකීය රටක් කියලා...

    අනේ පල පොන්නයෝ යන්න. නිකන් පච වෙනවා මේකට ඇවිත්. ගිහින් අර නාකි හුත්තක් අත ගගා හිටපන්කෝ
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    මෙතන විධායක ඉවත්කිරීමට උවමනාව තියෙන්නෙ TNA එකට විතරක් නෙමෙයි. එතනදි වර්තමානෙ ඉන්න සියලුම දේශපාලන බලවේග විධායකය ඉවත්කිරීමට සූදානමින් ඉන්නෙ :dull:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දැන් මහින්ද පරදයිනේ... දැන් මහින්ද නෑ නේ.. තාමත් මහින්දට බයද හම්බයෝ?????:rofl::rofl:

    ane pala gas ballo yanna..rassawak nathuwa mahindayage gu kana nariya..mahindaya paradai danwath apita kanak ahila inna deepanko..kalakanniya..ubala wage un ratatama karumayak..
     
    Dual Executive System

    The ruling coalition has reached consensus on the proposed constitutional amendment that will primarily seek to introduce a dual executive system of governance and on the re-instating of the independent commissions, political sources said yesterday.

    The proposed formula will be presented in Parliament early next month to be discussed with the main opposition.

    A special committee, comprising President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and representatives of other parties including the Tamil National Alliance (TNA), the Jathika Hela Urumaya (JHU) and the Janatha Vimukthi Peramuna (JVP), has worked out these constitutional proposals.

    In the event that these constitutional reforms are enacted, President Sirisena will remain as the Head of State, but with reduced powers. He will retain the defence portfolio and the power to appointment provincial governors and on several other subjects including that of appointing the heads of Sri Lanka’s diplomatic missions abroad.

    According to political sources, the Prime Minister will be the Head of the Cabinet thus making it a dual executive system of governance.

    The appointment of members to the independent commissions will be done by a committee comprising the Speaker, the Prime Minister, the Opposition Leader, five members nominated by the Prime Minister and the Opposition Leader, and the representative nominated by minor parties. In this exercise, the Prime Minister and the Opposition Leader will be authorized to appoint their five nominees based on Sri Lanka’s professional and social diversity, rather than on ethnic diversity.

    A similar system existed under the 17th Amendment to the Constitution. But, it was scrapped with the enactment of the 18th Amendment.
     
    ටී එන් ඒ එකේ සුමන්තිරන් කියන්නේ දක්ෂ නීතීඥයෙක්....වෙන ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම එයා හොඳට දන්නවා....මම දන්නේ නෑ....කවුද ඔතන හෙළ උරුමයෙන් ඉන්නේ කියලා....................ඔතන මම දන්න තරමින් හොඳ නීතිඥයෝ හෙළ උරුමයෙන් නෑ
     
    මෙතන විධායක ඉවත්කිරීමට උවමනාව තියෙන්නෙ TNA එකට විතරක් නෙමෙයි. එතනදි වර්තමානෙ ඉන්න සියලුම දේශපාලන බලවේග විධායකය ඉවත්කිරීමට සූදානමින් ඉන්නෙ :dull:

    අනිවාර්යයෙන්ම හැම පක්ෂයක්ම සුදානමින් ඉන්නේ....හැබැයි එක එක පක්ෂ විධායකය අයින් කරන්න කැමති එක එක හේතු වලට..........
    1. UNP - රනිල්ට බලට ගන්න...හා විධායකයෙන් රටට වෙච්ච හානි අවම කරන්න අවංක අදහසක් ඇති.
    2. JVP - ජේ ආර් ගේ කාලේ ඉඳන් ඕකට අකමැතියි......... JVP එක රට ගැන අවංකව කතා කරන එකත් ඇත්ත. ‍හොර වැඩ වලදි එරෙහි වෙන එකත් ඇත්ත.....හැබැයි ටිකක් මොළේ පාවිච්චි කරනවා හොරයි.........
    3. හෙළ උරුමේ - විධායක බලතල අඩු කරන්න අවංක කැමැත්තක් ඇති...............
    නමුත් අපි කල්පනා කරන්න ඕනි මේ වැඩෙන් මේ රටේ තියෙන ලොකුම තර්ජනයට වෙන්නේ මොකක්ද කියලා? අපි බෙදුම්වාදය පරාජය කරලා නෑ.....
    ටී එන් ඒ එක තමන්ගේ බලය වැඩි කරගන්නයි හදන්නේ උතුරේ............මේක ඉදිරියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්................
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රටේ විධායක බලය හීන කරවන එක දීර්ඝ කාලයක් තිස්සේ බෙදුම්වාදීන් අපේක්ෂා කල දෙයක්. නමුත් රටේ අනෙකුත් පක්ෂ වලට එසේ කිරීමට අවශ්‍ය වන්නේ විධයක ජනාධිපති වරයෙක් නියෝජනය කරන පක්ෂයක අති බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පවතින විට අනෙක් විරුද්ධ පක්ෂ දියාරු වී යෑම නිසා සහ ඔවුන්ට යළි ආණ්ඩු බලය ලබා ගැනීම දීර්ඝකාලීන සිහිනයක් වන නිසා.

    නමුත් මේ යන විදියට පේන්නේ බෙදුම්වාදීන් මස් රාත්තලම නොවුනත් තුන්කාලක්වත් කපාගනීවී.

    අන්ධ භක්තික මෛත්‍රී වාදීන්ට පෙනෙයි මම කිව්වදේ ආපසු මහින්ද ගේන්නද කියන්නෙ කියලා. නෑ. මම කියන්නෙත් මස් කපාගැනීමට ජනතාව වන අප ඉඩ නොදිය යුතුයි කියලා.

    පේනවා ඇතිනේ රජයේ ඉහල නිළ තල වලට දැන් දැන් පත්වෙන්නෙ කවිද කියලා. මහ බැංකුවට, අධිකරණෙට වගේ තැන් වලට. කියන්න එපා මම ජාතිවාදියෙක් කියලා. ඔබ හිතන්න රටේ ඉහල තැනක හිටිය විග්නේෂ්වරන් දැන් කොතැනද ?
     
    අපේ රටේ ඒ කාලේ ඉඳන් හැම වැරැද්දටම කළේ විධායකයට බණින එකනේ.........

    නමුත් ඇත්ත කතාව ජේ ආර් විධායකය ගෙනාවේ ඒ කාලේ අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයට මුහුණ දෙන්න.....

    දැන් අපිට විධායක ක්‍රමය හරි වටිනවා...........ඒ නිසා ඒක ට අත තියන්න එපා............

    රටේ විධායක බලය හීන කරවන එක දීර්ඝ කාලයක් තිස්සේ බෙදුම්වාදීන් අපේක්ෂා කල දෙයක්. නමුත් රටේ අනෙකුත් පක්ෂ වලට එසේ කිරීමට අවශ්‍ය වන්නේ විධයක ජනාධිපති වරයෙක් නියෝජනය කරන පක්ෂයක අති බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පවතින විට අනෙක් විරුද්ධ පක්ෂ දියාරු වී යෑම නිසා සහ ඔවුන්ට යළි ආණ්ඩු බලය ලබා ගැනීම දීර්ඝකාලීන සිහිනයක් වන නිසා.

    නමුත් මේ යන විදියට පේන්නේ බෙදුම්වාදීන් මස් රාත්තලම නොවුනත් තුන්කාලක්වත් කපාගනීවී.

    අන්ධ භක්තික මෛත්‍රී වාදීන්ට පෙනෙයි මම කිව්වදේ ආපසු මහින්ද ගේන්නද කියන්නෙ කියලා. නෑ. මම කියන්නෙත් මස් කපාගැනීමට ජනතාව වන අප ඉඩ නොදිය යුතුයි කියලා.

    පේනවා ඇතිනේ රජයේ ඉහල නිළ තල වලට දැන් දැන් පත්වෙන්නෙ කවිද කියලා. මහ බැංකුවට, අධිකරණෙට වගේ තැන් වලට. කියන්න එපා මම ජාතිවාදියෙක් කියලා. ඔබ හිතන්න රටේ ඉහල තැනක හිටිය විග්නේෂ්වරන් දැන් කොතැනද ?

    ඒ වගේ ඉහළ තැන් වලට දමිළ අය පත්වීම මම වැරැද්දක් විදිහට දකින්නේ නෑ.......එහෙම පත් කරන්න ඕනි.....
    දමිළ අය රටින් කොටසක් ඉල්ලන්න හේතුව මේ රටේ තමන්ට තැනක් නෑ......සිංහල බහුතරවාදය නිසා හැම එකක්ම උන් බදාගෙන ඉන්නවා කියන එකනේ............
    ඉතින් අපි පෙන්නන්න ඕනි මෙතන එහෙම එකක් නෑ....තමන්ට සුදුසුකම් තියෙනවා නම් ඒ තනතුරට යන්න හොඳට හැකියාව තියෙනවා කියන එක.
    එනිසා එහෙම පත්කිරීම ප්‍රශ්නයක් නෑ.....
    හැබැයි ඔයා කියන විදිහට විධායක බලතල අඩුකිරීම තුළ මේක භයානක වෙන්න පුළුවන්..............ඒ නිසා විධායක බලතබ අඩුනොකර සිටීම තමයි හොඳ............
     
    http://www.lankaweb.com/news/items/...hripala-sirisena-and-pm-ranil-wickremasinghe/

    මේ ලින්ක් එක බලන්න. මම කිව්වෙ හේතුවක් ඇතිව.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    meeka me widiyata koroth wede waradinawa.. eeye api dekka india wala inna tamil aya lankawata enna hadanwa aanduwa ee kiuwa kondesi walata ekaga nam. me yana widiyata aanduwa eewata ekaga novei kiyala hitanna aamarui. mona hari sansodanath ekka ekathu wei. ehema unoth uthure inne tamil janagrahanaya eka parin laksha dekain wedi wenawa.. ee kiyanne uthuru sehena jana padanamak hedenawa TNA ethulu demala sanwidaana walata. ee kiyanne ee minissunge chanda ekka aanduwata kelinma balapeeka karanna puluwan...ehema unoth widiyak krame neti unoth parliment eka ha palathsaba walata balaya bedunoth aayeth paarak rata wena wenna puluwan.. bedum waadaya, yuddayak nemei, aanduwen ma hema deema kara ganna puluwan thenakata TNA eka shakthimath wei... mona karath mona mona dewal wenas unath uthuren army eka ain kara ganna hoda nehe.. army eka innakam ayeth yuddayak enna ne..