Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රිගෙ පාලනයෙ බදු ඉහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිගෙ පාලනයෙ බදු ඉහලට

රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ගේ බදු ඉහළට - මන්ත්‍රී හර්ෂ ද

සිල්වා ප්‍රසිද්ධියේ සිරිසේනගේ කලිසම ගලවයි!!!

රජයේ සහ පෞද්ගලික අංශ වල සේවකයින් අදායම් බදු

11% සිට 18% දක්වා ඉහළ දමන බව මන්ත්‍රී හර්ෂ ද

සිල්වා ප්‍රකාශ කරයි. අමෙරිකාවෙන් ආචාර්ය උපාධියක්

ලබා ගත් බව කියන එ.ජා.ප. මන්ත්‍රී හර්ෂ ද

සිල්වා සිරිසේන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ඊයේ පෞද්ගලික

නාලිකාවක පැවති ඒක පාර්ශ්වික විග්රහයකදී හෙළි කරමින්

සිරිසේනගේ බොරු පොරොන්දු ඉටු කිරීමට බිලියන 400ක්

අවශ්‍ය බව ප්‍රකාශ කළේය. මෙම මුදල් සොයාගැනීමට ඍජු

අදායම් බදු 11% සිට 18% දක්වා ඉහළ දැමීමට කටයුතු

කරන බව එතුමා ප්‍රකාශ කළේය.

මෙයින් සිදු වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල

සේවකයින්ට විශාල බදු ප්‍රමාණයක් ස්වකීය වැටුප් වලින්

ගෙවීමට සිදු වීමයි. මීට අමතරව ව්‍යාපාරිකයින්ගෙන් අය

කරන අදායම් බදු ද ඉහළ දැමීම නිසා ජනතාවගේ ජීවන

බර නැවත වතාවක් ඉහළ යාමේ අවදානමක් පවතියි.

ජීවිත කාලයටම පෙට්ටි කඩ ව්‍යාපාරයක්වත් කර නොමැති

ආර්ථික විශේෂඥයින් දෙන ගොබ්බ ලණු කෑමෙන් ශ්‍රී

ලංකාවේ අනාගතය ඉතා බියකරු තැනකට ඇද දැමීමට

මොවුන් උත්සාහ කරන බව පැහැදිලි යැයි දේශපාලන

විචාරකයෝ පවසති.

එහෙත් අපට තේරෙන සත්‍ය නම් හර්ෂ ද

සිල්වා මහතා සිරිසේනගේ කලිසම ප්‍රසිද්ධියේම

ගලවා සිරිසේනගේ හෙළුව ලෝකයටම පෙන්වූ බවය.

වීඩියෝව පහතින්.

[youtube]4WvV0gsReKA[/youtube]

[QUOTE="IO.sirisena, post: 17603407, member: 518663"] [b]මෛත්‍රිගෙ පාලනයෙ බදු ඉහලට[/b] [size=6] රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ගේ බදු ඉහළට - මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ සිරිසේනගේ කලිසම ගලවයි!!! [/size] [size=5]රජයේ සහ පෞද්ගලික අංශ වල සේවකයින් අදායම් බදු 11% සිට 18% දක්වා ඉහළ දමන බව මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. අමෙරිකාවෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් බව කියන එ.ජා.ප. මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිරිසේන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ඊයේ පෞද්ගලික නාලිකාවක පැවති ඒක පාර්ශ්වික විග්රහයකදී හෙළි කරමින් සිරිසේනගේ බොරු පොරොන්දු ඉටු කිරීමට බිලියන 400ක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය. මෙම මුදල් සොයාගැනීමට ඍජු අදායම් බදු 11% සිට 18% දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව එතුමා ප්‍රකාශ කළේය. මෙයින් සිදු වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවකයින්ට විශාල බදු ප්‍රමාණයක් ස්වකීය වැටුප් වලින් ගෙවීමට සිදු වීමයි. මීට අමතරව ව්‍යාපාරිකයින්ගෙන් අය කරන අදායම් බදු ද ඉහළ දැමීම නිසා ජනතාවගේ ජීවන බර නැවත වතාවක් ඉහළ යාමේ අවදානමක් පවතියි. ජීවිත කාලයටම පෙට්ටි කඩ ව්‍යාපාරයක්වත් කර නොමැති ආර්ථික විශේෂඥයින් දෙන ගොබ්බ ලණු කෑමෙන් ශ්‍රී ලංකාවේ අනාගතය ඉතා බියකරු තැනකට ඇද දැමීමට මොවුන් උත්සාහ කරන බව පැහැදිලි යැයි දේශපාලන විචාරකයෝ පවසති. එහෙත් අපට තේරෙන සත්‍ය නම් හර්ෂ ද සිල්වා මහතා සිරිසේනගේ කලිසම ප්‍රසිද්ධියේම ගලවා සිරිසේනගේ හෙළුව ලෝකයටම පෙන්වූ බවය. වීඩියෝව පහතින්.[/size] [youtube]4WvV0gsReKA[/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom