මෛත්‍රිගෙ පාලනයෙ බදු ඉහලට
රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ගේ බදු ඉහළට - මන්ත්‍රී හර්ෂ ද
සිල්වා ප්‍රසිද්ධියේ සිරිසේනගේ කලිසම ගලවයි!!!
රජයේ සහ පෞද්ගලික අංශ වල සේවකයින් අදායම් බදු
11% සිට 18% දක්වා ඉහළ දමන බව මන්ත්‍රී හර්ෂ ද
සිල්වා ප්‍රකාශ කරයි. අමෙරිකාවෙන් ආචාර්ය උපාධියක්
ලබා ගත් බව කියන එ.ජා.ප. මන්ත්‍රී හර්ෂ ද
සිල්වා සිරිසේන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ඊයේ පෞද්ගලික
නාලිකාවක පැවති ඒක පාර්ශ්වික විග්රහයකදී හෙළි කරමින්
සිරිසේනගේ බොරු පොරොන්දු ඉටු කිරීමට බිලියන 400ක්
අවශ්‍ය බව ප්‍රකාශ කළේය. මෙම මුදල් සොයාගැනීමට ඍජු
අදායම් බදු 11% සිට 18% දක්වා ඉහළ දැමීමට කටයුතු
කරන බව එතුමා ප්‍රකාශ කළේය.
මෙයින් සිදු වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල
සේවකයින්ට විශාල බදු ප්‍රමාණයක් ස්වකීය වැටුප් වලින්
ගෙවීමට සිදු වීමයි. මීට අමතරව ව්‍යාපාරිකයින්ගෙන් අය
කරන අදායම් බදු ද ඉහළ දැමීම නිසා ජනතාවගේ ජීවන
බර නැවත වතාවක් ඉහළ යාමේ අවදානමක් පවතියි.
ජීවිත කාලයටම පෙට්ටි කඩ ව්‍යාපාරයක්වත් කර නොමැති
ආර්ථික විශේෂඥයින් දෙන ගොබ්බ ලණු කෑමෙන් ශ්‍රී
ලංකාවේ අනාගතය ඉතා බියකරු තැනකට ඇද දැමීමට
මොවුන් උත්සාහ කරන බව පැහැදිලි යැයි දේශපාලන
විචාරකයෝ පවසති.
එහෙත් අපට තේරෙන සත්‍ය නම් හර්ෂ ද
සිල්වා මහතා සිරිසේනගේ කලිසම ප්‍රසිද්ධියේම
ගලවා සිරිසේනගේ හෙළුව ලෝකයටම පෙන්වූ බවය.
වීඩියෝව පහතින්.

ayi ubata eka pasnayakda