මෛත්‍රිපාල පැරදෙන බව දැනිලා...

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්‍රිපාල පැරදෙන බව දැනිලා...

සරත් ෆොන්සේකා මහතා අමානුෂික හිරිහැරවලට ලක්වන
අයුරු ආණ්ඩු පක්ෂයේ මහලේකම් ලෙස හිඳිමින් වේදනාවෙන්
යුතුව බලාසිටින්නට තමාට සිදුවූ බව පොදු අපේක්ෂක
මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඊට එරෙහිව තමාට කළ හැකි කිසිවක් නොතිබුණු බව හෙතෙම
කියා සිටියේ සෝලිස් හෝටලයේ පැවති ප්රජාතන්ත්රවාදී
පක්ෂයේ මැතිවරණ තීරණය පිළිබඳ දැනුම්දීමට පැවති
ෆොන්සේකා මහතාගේ මාධ්ය හමුවකට එක්වෙමිනි.
-adaderana-

ඔයාඅ වේදනාවෙන් බලා හිටියේ ඇයි? නියම මිනිහෙක්
වගේ නැගී සිටින්න තිබ්බනේ. අගමැති කමට කෙල හලපු ඒ
කාලේ වේදනව දැනුනා විතරයි නේද?
ඔයගේ සෞඛ්ය පනත තමා නියම, ඒකෙ කිසිම කොපියක් නෑ,
යකෝ මෙච්චර කොම්පියුටර් තියන රටේ මේකා මේක ටයිප්
රයිටර් එකකින් ගහලා කාඩ්බෝඩ් ෆයිල් එකක් ඇතුලෙද තිබ්බෙ.
රට දින 100 ට අරන් පස්සෙ කියයි, අර ගිවිසුමත් නැති
වෙලා කියලා !
 
Last edited:

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    Far Cry 4, eke Compresed PC Game Link ekak tiyanawada?

    10696332_954288427933059_26793535976469897_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයාඅ වේදනාවෙන් බලා හිටියේ ඇයි? නියම මිනිහෙක්
    වගේ නැගී සිටින්න තිබ්බනේ. අගමැති කමට කෙල හලපු ඒ
    කාලේ වේදනව දැනුනා විතරයි නේද?
    ඔයගේ සෞඛ්ය පනත තමා නියම, ඒකෙ කිසිම කොපියක් නෑ,
    යකෝ මෙච්චර කොම්පියුටර් තියන රටේ මේකා මේක ටයිප්
    රයිටර් එකකින් ගහලා කාඩ්බෝඩ් ෆයිල් එකක් ඇතුලෙද තිබ්බෙ.
    රට දින 100 ට අරන් පස්සෙ කියයි, අර ගිවිසුමත් නැති
    වෙලා කියලා ! ි

    :yes::yes::yes::yes:
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සිරිසේන මාමා බබා

    සිරිසේන මාමා බබා .. වාසි පැත්තට හෝයියා ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයාඅ වේදනාවෙන් බලා හිටියේ ඇයි? නියම මිනිහෙක්
    වගේ නැගී සිටින්න තිබ්බනේ. අගමැති කමට කෙල හලපු ඒ
    කාලේ වේදනව දැනුනා විතරයි නේද?

    :yes::yes::yes::yes:
    :lol::lol: