test
aජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පාලනය තවමත් ස්ථායී තත්වයක නොපවතින අතර ආරක්ෂක තත්වය පිළිබඳවද යම් අවධානමක පසුවන බවට ඉතා විශ්වාසවන්ත කරුණු සාධකයන් ඔස්සේ වාර්තාවේ. විශේෂයෙන්ම තවමත් රාජපක්ෂවරුන්ගේ සහචරයින් ලෙස කටයුතු කළ බොහෝ පිරිසක් ආරක්ෂක අංශවල ඉහළ වගකිවයුතු තනතුරු දරණ අතර මොවුන් තවමත් රාජපක්ෂවරුන් සමඟ ඉතා සමීප සබඳතා සහ සන්නිවේදනය ඉතා හොඳින් පවත්වාගෙන යමින් කටයුතු කරන බවට වාර්තාවේ.
මේ වන විට දිනපතා හෙළිවන අතිවිශාල දූෂණ සහ වංචා හමුවේ එම වංචාවලට සම්බන්ධ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සහචරයින් ලෙස කටයුතු කළ නිලධාරීන් ඔවුනොවුන්ගේ ආරක්ෂාව සහ ගැලවීම සඳහා මේ වන සැලසුම් සකස්කරමින් සිටින බවට වාර්තාවේ. මෙවැනි සැලසුම් සකස්කිරීමේ ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිපදෙනෙකුගේ හමුවක් පසුගිය දිනෙක රාජපක්ෂ ගැති දේශපාලඥයෙකුගේ නිවෙසකදී රාජපක්ෂ රෙජීමයට අයත් ප්‍රබල රාජපක්ෂවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති බවට වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්ෂක උපදේශකයින් සඳහන්කරන්නේ, සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ මෙන්ම, රටේ ආරක්ෂාව සහ ස්ථාවරයත් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුබවයි. එසේම ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා වශයෙන් තමාට පක්ෂපාතී සහ දක්ෂතා වලින් හෙබි නිලධාරීන් වහාම ඉහළ තනතුරු සඳහා අනුයුක්ත කරගතයුතු බවද රාජපක්ෂවරුන් විසින් මුළුමනින්ම දේශපාලනීකරණය කරන කළ බවට සඳහන් බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශ යළි කඩිනම් ප්‍රතිසංස්කරණයකට ලක්කළ යුතුබවද ඔවුහු පවසති. එසේ නොවුනහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආයුකාලය මෙන්ම යහපාලනයේ ආයුකාලයද කෙටි වියහැකිබවට ඔවුහු අනතුරු අඟවති. මන්ද හිටපු පාලකයා යනු අතීතයේ සිට දේශපාලන බලය වෙනුවෙන් නොබියව මැර, තඟ, ජඩ යනාදී ඕනෑම කුප්‍රකට ක්‍රියාවක් සම්බන්ධයෙන් නම් ඉසිලූ චරිතයක් ලෙස දේශපාලන සටහන් වාර්තා ආදියෙහි කළු අකුරින් සඳහන් වන නිසාවෙනි.

Last edited: