මෛත්‍රි උබලව ඇන්දලා - ආප්ප Season 2

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල් :D මයිත්‍රී ගේ ටිකිරි මොලේ කොහොමද :P

    අඩෝ සිරා සීන් එක .ලන්කා දේශපාලනයේ බිහි වූ අසාහය සූත්තර පුන්චා මයිත්‍රී:lol:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අපි උබලා පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලම කලාට මේක කලේ නැ නේ.හොරත් මූ පොලෝසියත් මූ.පට්ට මාවලස් රටක බන් අපි ඉන්නේ..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Bond case eke Mahamola kayara wela Ranil election eketh nondi una

    Dan rata Radical wenasak ekka hadanawa kiwwa My3 sumana 3k kekara gala damme Hunu bittarayak

    Bond case eke waradikarayek ma Justic minister karaka Janathawarata Ariya neda My3:lol::lol:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලන්කාවේ දේශපාලනය ගැන උඹේ දැනුම නම් මදි ... wayasa keeyada ube..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝම සතුටින් ඉදියි තත්වය ගැන. (පාර්ලිමේන්තුවේ හැමෝම😂😂😂)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල් :D මයිත්‍රී ගේ ටිකිරි මොලේ කොහොමද :P

    කාල වරෙල්ලකො. කොහොමද ටිකිරි මොලේ 😁😁
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට දැන් රනිල ඌගෙ පැත්තෙ ඒව ඔක්කොම ශේප් කරන් මාරගෙ කුණු කේස් ඔක්කොම අදියි හිටං..බලමුකො දැන්වත් ඔය කරයි කිව්ව හොරකම් අල්ලයිද කියල :rolleyes: