මෛත්‍රි මාමගේ මඩුවලිගේ...............
මෛත්‍රි මාම මේ දවස් වල තලන මඩු වලිගය
මුහුදේ සැරිසරන මඩුවකු මුහුද යටදී පෙනෙන්නේ මෙහෙමයි.
හොඳින් වේලා පදම් කළ මඩුවලිගයක්, පෙනෙන්නේ මෙන්න මෙහෙමයි.
මේ මඩු වල්ගයේ ඉහළට නෙරා ඇති බුබුළු මෙන් තිබෙන බව. ඒ බුබුළු ඉතා රළුයි. මඩු වල්ගයෙන් පහරදුන් විට, මිනිස් සිරුරේ සම පැලෙන බවත්, විශේෂඥ ප්‍රතිකාර නොකළොත්, සමට යටින් ආසාදනයවී, සුවනොවන ආකාරයේ තුවාල ඇතිවන බවත්, දැනගන්නට ලැබුණා. මඩු වල්ගයෙන්, මහා විශාල පහරක් ගහන්න අවශ්‍ය නැතිලු. සාමාන්‍ය පහරක් ගැහුවත්, තුවාල සිදුවෙනවලු.
මඩු වල්ගය අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ බොහෝ රටවලත් එය තහනම් ආයුධයක්. මෙන්න බලන්න මඩු වල්ගයේ රඟ.