මෛත්‍රි මොකාටද එන්නේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි මොකාටද එන්නේ

    හොරණ ටයර් කර්මාන්ත ශාලවේ වැඩ නවත්තලාලු නේද බන් මෛත්‍රි තමයි නවත්තලා තියෙන්නේ Marangoni එකේ ආයොඡනයක් කියලා පටන් ගත්තත් උන් දැන් ටයර් හදන්නෙත් නෑ කියලා පස්සේ නිවෙදනය කලානේ 'මේකේ අයිතිකාරයා ගැනත් අන්තිමට ප්‍රශ්නයක් ආවනේ කලුසල්ලි වලින් පටන් ගන්න කර්මාන්ත ශාලාවක් කියලා දැන් ඉඩම් දිලත් තියෙන්නේ හොරට කියලා නවත්තලා .ඊයේ ලොතරුයි වල ගානත් අඩු කලා රනිලුයි රවියයි කොහොද රට සවාරියක් ගිහින් ‍නේද මුන් දෙන්නා දන්නේ නැතුව ඇති මේ තිරණ ගන්න ඉස්සල්ලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes:

    ටයර් වැඩෙත් වොක්ස්වැගන් වගේම තඩි නයෙක්....ටිකත් එකත් විස්ස කරලා..මේ යකාට තියෙන්නේ පාර්ලිමේතුව විසුරවන්න පොනිලා එන්න කලින්..එහෙම කරලා ශ්‍රීලනිප අගමැති කෙනෙක් පත්කරගන්න තියෙන්නේ...මේ හවුල හරියන්නේ නෑ..

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    well done sir but I think he's preparing for 2020 presidential election campaign:lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉතින් රනිල්ගේ හරි රවිගේ හරි වැරදි තීරණ මත පටන්ගත්ත දේවල් නම් අවලංගු කරන එක හොඳයිනේ , ලොතරැයියක් 30 ට ගන්නේ කවුද
     
    :dull: