මෛත්‍රි -රනිල් අපිට වාසනාවන් - විපක්ෂ නායක....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෛත්‍රි -රනිල් අපිට වාසනාවන් - විපක්ෂ නායක....

    ඔන්න ව්පක්ෂනායකයා එයාගෙ කාර්්‍යභාරය අපූරැවය ඉෂ්ඨ කරල තියෙනවා...
    මේ විදියට කතා කරන විපක්ෂ නායකයෙක් දැක්කමයි ඕං....

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා වත්මන් මෛත්‍රි -රනිල් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යම් වැඩකොටසක් සිදු කර ඇති බව ,විපක්ෂනායක ,ආර් ,සම්බන්ධන් පවසයි .යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා .
    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මේ රටේ නැවත බලයට පත්වූවා නම් රටේ තත්වය මීට වඩා බරපතල බවත් එසේ නම් වත්මන් ආණ්ඩුවෙන් අපට ලැබුණු කිසිවක් අපට හිමි නොවන බැවින් එය දෙමල ජනතාවද තේරුම් ගත යුතු බවයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ .
    මේ වන විට රටේ ජාතික ආරක්ෂාව අනතුරේ බවට පිරිසක් රට තුළ රාවයක් පතුරුවා හරින බවත් ඒ පිළිබද රජය අවබෝධයෙන් වගකීම් සහගතව කටයුතු කල යුතු බවද ඔහු පැවසුවා .උතුරු -නැගෙනහිරත් අපේම රටේ ප්‍රශ්නයක් බැවින් ඒ පිළිබද සොයා බැලීම අපේ වගකීමක් බවත් මේ රට ගැන අපිටත් කැක්කුමක් ඇති බවද ඔහු අවධාරණය කලා . රට වෙනුවෙන් ඉදිරිපත් විය හැකි ඕනෑම අවස්ථාවක දෙවරක් නොසිතාම ඒ වෙනුවෙන් ඉදිරිපත් වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා .

    Read more at http://lankanewsalert.com/archives/50579#tLHfAGidpCl4dZuW.99.
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    13043525_1091395204254656_4113508348145204970_n.jpg

    ලක්ශ 62 ක බලාපොරොත්තුව ඉශ්ඨ කරන්ඩ ඕන් පලවෙනි පියවර තියලා... :dull:අවුලක් නෑ ඉතින් දැන් දෙයියනේ කියලා වවුනියාවෙන් පාස්පෝට් චෙක් කරලා, ටිකට් දීලා උතුරට යන්ඩ පුලුවන්... :lol: කොටි නැඟිටින්නෑ බ්‍රෝ ආයෙ... :cool:මෙහෙම වෙද්දි උන් නිදාගෙන හිටියත් උන්ට ඕන කරපු දේ නිකන්ම ලැබෙයි... අවුලක් නෑ මහින්ද එලවලා රත්තරං අශ්වයොයි, හෙලිකොප්ටරුයි, ඩොලර් ට්‍රිලියන් 1.8කුයි හොයා ගත්තනෙ... :shocked:

    කෝ දැං ටොයියො ටික ඇවිත් පෝලිමට විග්නේෂ්වරන් ගෙ පශ්චාත් භාගයට වැඳල බයියන්ට පුප පෙන්නලා යන්ඩ.:lol:
     
    :yes::yes::yes: