මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔව් බන් බහින්ද දිනනවා මෛත්‍රි ඉල්ලා අස් වෙලා මේ සෙනග දැකලා.
උඹලා දන්නේ නෑ කියන්නේ එකනේ...:lol::lol::lol::lol: යකෝ සෙනඟ දැකලා අවුල් යන්නේ මෛත්‍රී නෙවයි.. රනිල්ට... රනිලා දැන් කල්පනා කරනවා ඇති මම කොහොමද අගමැතිකම ගන්නේ..කියලා..:(
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අනුරාධපුරේ රැළියට සෙනග ඇද්ද හැටි

ඕක පරණ එකක්... ඔය මැයි දිනේදී ගිය බස් පෙළපාලිය :lol::lol::lol::lol::lol:

දැන් වතුර වීදුරුවක් බොන්න
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මහින්දව තුන්වතාවක් ඔය පුටුවෙ වාඩි කරන්න බෑ.. මොකද අන්තිමට අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උඹ ඔය කතාව අම්බලන්ගොඩ ඩිපෝ හන්දියට ඇවිල්ලා කියහන්... අපිත් දකුණේ මං අම්බලන්ගොඩ... මහින්ද මහත්තයා එනවා කියලා එක එනවුන්ස් පාරයි යන්න ඕනේ දවසයි දිනෙයි කියලා.. අපේ ගමම එතන.. සමෘද්ධිය??? පුක:angry: මෛත්‍රි කරන්නෙත් බොරු කියන එක තොපි කරන්නෙත් බොරු කියන එක!!!
    එලියට බැහැල පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඇස් ඇරලා... අපේ පැත්ත unp පැත්තක්.. එත් අපේ ගමට ගියාම තියන සතුට... ගිහිල්ලා බලහන් ගම් වලට මහින්ද බල්ලා කියලා ගමකට ගිහිල්ලා කෑ ගහල කියහන්.. සත්තයි ගෑණු එකතුවෙලා සෙරෙප්පුවෙන් ගහලා මරයි උඹව.. මම මේ ටික උඹට කිව්වේ උඹ මෙතන කියන කෙප්පය බලන් ඉන්න බැරි නිසා.. :angry::angry:

    අපි දන්නවා මහින්ද කියනකොටළු නාම්බා මෙහි තිබුන රැස්වීම් වලට සෙනග ඇදපු හැටි.පාරේ මිනිස්සු බස එනකන් බලාගෙන ඉන්නකොට බස වල උගේ පෝස්ටර් ගහගෙන ඒවා ගියා රැස්වීම් වලට.රැස්වීමට යන්න වෙලාව එනකන් උන් ට ටවුන් එකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ලග නවත්තලා හිටියා.කට්ටියම සිගරට් ඒක ගානේ කටේ ගහගෙන.වෙන මිනිහෙක් ඔතන සිගරට් බීව නම් උ හිරේ.බස් පිරෙන්න වත් සෙනග නෑ.උන්ගේ මුණු දිහා බැලුවම පේනවා උන් හැමෝම බේබද්දෝ.සමුර්ධි කපන නිසා උන් එන්නේ.මොලේ උඩ වාඩි වෙන උන්ට මේවා තේරෙන්නේ නෑ.
     
    අනේ තව කතාවක් කියන්න කෝ..:rofl:
    ඔබටත් මේ අවස්ථාවේ ගුණදාස තලගුලි වෙතින් පිදෙන තල කැරලි දෙකක් හිමි
    වෙනවා...:D:D:D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දව තුන්වතාවක් ඔය පුටුවෙ වාඩි කරන්න බෑ.. මොකද අන්තිමට අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ..
    අපිට නෙවයි රනිල්ට අයිත් බලයට එන්න අවස්ථාවක් හම්බුවෙන්නේ නෑ.. ඕකයි ඇත්ත:lol::lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඔය රැලි වලට එන කට්ටිය විතරයිනෙ.ඡන්ද පොලට එන රැල්ල දැක්කම මුන්ට ගූයි හුජ්ජයි විතරක් නෙමෙයි වමනෙත් යනවා.මම ලගදි අසල්වැසි ගෙදරකට ගියා ලෙඩෙක් බලන්න. ඒ ගෙදර ඇන්ටි කියනවා ග්‍රාමසේවක මහත්තය හම්බ වෙන්න ඕනලු ඡන්ද කාඩ් එක ආවෙ නෑ කියලා.මේ පාර අනිවාර්යයෙන්ම ඡන්දෙ දාන්න ඕනලු මේපාර තීරණාත්මක ඡන්දයක්ලු තියන්නෙ.මම ඇහුවා ඒ මොකද මෛත්‍රි දිනවන්නද හදන්නෙ කියලා. ඔයාට පිස්සුද ඒ යකා දිනුවොත් විනාසයි ආයිත් බෝම්බ පුපුරන්න ගනියි දිගට හරහට. මේ මිනිහා යන්තම් ඒක නතර කලා කියලා කිව්වා. මට පුදුමත් හිතුනා උපන්ගෙයි යුඑන්පි කාරයො ඒ අය. ප්‍රේමදාස ඉන්නකාලෙ ඉදල ඒ අංකල් බැහැගෙන වැඩකලේ.මිනිහ දැන් පුල් සයිලන්ට්.මේක තමයි රටේ ඇත්ත තත්වය.
     
    • Like
    Reactions: Dilwaale

    ඒකට අපේ එළකිරියේ අංගුත්තර යුගයක් පතන පිංගුත්තර රැල... උන් තාමත් සිරස විතරයි...:D:D:D:D:D:D:D:D
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    රනිල්ගේ කොල්ලෝ set එකට,සිරස පමණක් නරඹා රසවිඳින හා මෛත්‍රි ට කඩේ යන ජන්දෙවත් නැති තවමත් pc games ගහන කිරියේ සිටින අංගුත්තර යුගයක් ප්‍රාර්ථනා කරන පිංගුත්තරයින්ට පුදමි...:yes::D

    Mahindage bus chandi saha MY3 ge FB chandi....

    1)mahindage meeting walata awa senaga aththa nam mahinda 65% wath ganna one...:P
    2)Iraj ge page eka thiyena minissunge virodaya balauwama MY3 65% wath ganna one :P

    oya dekama wenne na....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒකට අපේ එළකිරියේ අංගුත්තර යුගයක් පතන පිංගුත්තර රැල... උන් තාමත් සිරස විතරයි...:D:D:D:D:D:D:D:D
    කක්කි ගද එනවා අර Dilwaale රිලා වගේ
    පචවාහිනියත් නයිTN එකත් බලාගෙන ඇවිල්ලා මෙතන පුක දෙන්නේ නැතුව පලයන් බන් යන්න ...
    මහින්දගේ ගු කැලී
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Mahindage bus chandi saha MY3 ge FB chandi....

    1)mahindage meeting walata awa senaga aththa nam mahinda 65% wath ganna one...:P
    2)Iraj ge page eka thiyena minissunge virodaya balauwama MY3 65% wath ganna one :P

    oya dekama wenne na....

    පිස්සුද මෛත්‍රී 75% ක් ගන්නවා:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කක්කි ගද එනවා අර Dilwaale රිලා වගේ
    පචවාහිනියත් නයිTN එකත් බලාගෙන ඇවිල්ලා මෙතන පුක දෙන්නේ නැතුව පලයන් බන් යන්න ...
    මහින්දගේ ගු කැලී
    රිදුනද මයේ පුතේ?? වතුරටිකක් බීපන් ඕක හරියනවා...:lol::lol::lol::rofl:
     
    • Like
    Reactions: cybernalin

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අනේ තෝ වගේ බල්ලෙක්.. තෝ Location: Inside ma hEaRtඉඳන්ද අම්බලන්ගොඩ කියන්නේ බල්ලෝ..තෝ අම්බලන්ගොඩ නම් තෝ දැක්කේ නැද්ද ගොඩහෙන පාරේ නවත්තලා තියනවා රෝස බස් 60ක් විතර...??? පරයෝ තෝ අම්බලන්ගොඩ නෙවයි.. තෝ අම්බලන්ගොඩ නම් ඔය කැරී කතාවක් කියන්නේ නෑ.. අපතයා... තෝ අම්බලන්ගොදනම් දැක්කද ඔරලෝසු කණුව ලග හිටපු සෙනග.. යකෝ එතන හිටය බාගයක්ම රෝස බස් වලින් ගෙන්නපු එවුන්.. අන්තිමට කියක් නැගිටලා ගියාද ?? බැන බැන පාරේ බස්වල ගියා... අපිත් එතන හිටියා හිටං කියන කථා අහන්න... පොල්වත්තේ 100ක් විතර හිටියා.. අනිත් ඔක්කොම රෝස බස්... :angry::angry::angry: :P

    Redda thamai. Indiyawe guptage team eke un apita ambalangoda gena kiyala denna enawa. Amba town, polwatte, keraminiya, wathugedara, batapola oya okkoma pethi wala wedi hariyak me para M3ta thama. Me paara shan mahaththya gaawa hitapu set ekakuth anith peththata weda eya denuwathwa methsirige case eka nisa. Tho mata ambalangoda gena kiyala denna epa. Eeka hena lol sahagathai. Mata mage personal wosthara kiyanna behe meeka punlic forum ekak nisa. Den choo karala nida ganin.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Me hukanna inne lankawe neme.muge pawule unta henagahala marenna ona mu wage ballekwa jathaka karata.somiyata gahala karumeta ipadena kalakanni.

    Mu kawuda kiyala hemooma dannawa ban. Meeka mahindage kussiye weda karana ekekge hora shot ekak wage thamai kathaawen theerenne. Muge thaththa honda manussayek wenna ethi samaharawita :P. Den gihin iskoole homework karanawa ethi.
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඊයෙ සටන බලල පොරකට ඇඩිල. :lol::lol::lol::lol: දැන් මෙතන පුක ඉරන් කෑ ගහනව.
    පවු අප්පා උබල වගේ උන්ට. :rofl::rofl::rofl:
    මන් උබේ post ටික කියෙවුව..... තේරෙන විදිහට උබ හරි මන්දයි වගේ.:shocked:
    ඔහොම තමයි බං ගු යන්න රිදුනම ඔහේ photo කැලි දදා තේරුමක් නැතුව කෑ ගහන එක විතරයි
    ඉතුරු වෙලා තියෙන්නෙ.
    වෙන මොනව කරන්නද දැන්.
    :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    10250263_333699900158663_8652056755379334941_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pubudukalhara

    Active member
  • eka thama mama ambalangoda enakota colomba idan diwulapitiye bus ekak awe ahuwama kiwwa mahindage raliyata ambalangoda dipowata enna kiwwa kiyla.kurunagala minissu un parawath danne naa.apine danne mara bus walin senaga adadda widiya.bus dekak witharak wada krana parakin bus aran thibbe.ee gamatama bus dekai wada kranne.bus dekama aran.ass chariya bolaw.daruwo wada gaththa ammalath hitiya yanna baruwa bus eka nathuwa.sapa wenne okata chande dena unta.ctb eke ayage chanda mankolla kaala dinna puluwan hinda wennathi.thawa deyak mahinda awa kiyala ambalangodata krapu eka deyak pennapan.ara deewara waraya arenna. :rofl: :rofl::rofl::rofl: