Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මෛත්රීගේ තුන් බිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් හිතාගෙන ඉන්නේ 7 වසර පන්ති නායක කම වගේ කියලා මේ රටේ විධායක ජනාධිපතිකම. පාර්ලිමේන්තු මොන මගුලක්වත් නැතුව තනියම මේ රට පාලනය කරන්න පුලුවන් විධායක ජනාධිපතිට.

1. පොලිස්පති, ත්රිවිධ හමුදාපතිවරු ඕන වෙලාවක පත් කරන්න, අස් කරන්න පුලුවන්.

2. අගමැති, කැබිනට් එක පත් කරන්න පුලුවන්.

3. අගවිනිසුරුවරයා පත් කරන්න පුලුවන්.

4. නීතිපතිවරයා පත් කරන්න පුලුවන්.

5. ඕනම අමාත්යාංශයක් කැමති වෙලාවක පවරාගන්න, විශය භාර අමාත්යධූර වෙනස් කරන්න, අමාත්යාංශය ලේකම් පත් කරන්න පුලුවන්.

6. ඕනම විශ්වවිද්යාලක උපකුලපති ධූරය පවා පත් කරන්නේ ජනාධිපති.

7. පාර්ලිමේන්තුව දින නියමයක් නැතිව කල් තියන්න පුලුවන්.

8. ඕනම අපරාධකරුවෙකුට, චූදිතයෙක්ට මරණ දඩුවම ක්රියාත්මක කිරීම, දඩුවම සීමා කිරීම, නිදොස් කොට නිදහස් කිරීම පවා කරන්න පුලුවන්.

මේ පොඩි කොටසක් විතරයි. මේ කිසි දෙයක් අභියෝගයට ලක් කරලා නඩු දාන්න බෑ ධූරයෙන් විශ්රාම ගිය දවසක උනත්.

ඉතින් මේ කැනහිල්ලු ටික නටන්නේ බොහෝම ටික කාලයයි. හරියට බලය අතට ගත්ත දාට මුන්ට දුවන්න පාරවල් මදි.

[QUOTE="rishan11, post: 18832049, member: 543052"] [SIZE="5"][B]මුන් හිතාගෙන ඉන්නේ 7 වසර පන්ති නායක කම වගේ කියලා මේ රටේ විධායක ජනාධිපතිකම. පාර්ලිමේන්තු මොන මගුලක්වත් නැතුව තනියම මේ රට පාලනය කරන්න පුලුවන් විධායක ජනාධිපතිට. 1. පොලිස්පති, ත්රිවිධ හමුදාපතිවරු ඕන වෙලාවක පත් කරන්න, අස් කරන්න පුලුවන්. 2. අගමැති, කැබිනට් එක පත් කරන්න පුලුවන්. 3. අගවිනිසුරුවරයා පත් කරන්න පුලුවන්. 4. නීතිපතිවරයා පත් කරන්න පුලුවන්. 5. ඕනම අමාත්යාංශයක් කැමති වෙලාවක පවරාගන්න, විශය භාර අමාත්යධූර වෙනස් කරන්න, අමාත්යාංශය ලේකම් පත් කරන්න පුලුවන්. 6. ඕනම විශ්වවිද්යාලක උපකුලපති ධූරය පවා පත් කරන්නේ ජනාධිපති. 7. පාර්ලිමේන්තුව දින නියමයක් නැතිව කල් තියන්න පුලුවන්. 8. ඕනම අපරාධකරුවෙකුට, චූදිතයෙක්ට මරණ දඩුවම ක්රියාත්මක කිරීම, දඩුවම සීමා කිරීම, නිදොස් කොට නිදහස් කිරීම පවා කරන්න පුලුවන්. මේ පොඩි කොටසක් විතරයි. මේ කිසි දෙයක් අභියෝගයට ලක් කරලා නඩු දාන්න බෑ ධූරයෙන් විශ්රාම ගිය දවසක උනත්. ඉතින් මේ කැනහිල්ලු ටික නටන්නේ බොහෝම ටික කාලයයි. හරියට බලය අතට ගත්ත දාට මුන්ට දුවන්න පාරවල් මදි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom