මෛත්‍රීගේ ලිපියට මැකෝගෙනුත් ලිපියක්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෛත්‍රීගේ ලිපියට මැකෝගෙනුත් ලිපියක්

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවදානය යොමුවී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් වෙත ලිපියක් යවමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපිය පිළිබඳව යළි යළිත් ප්‍රචාරය නොකළ යුතු බවයි.

    එමෙන්ම ඊට මහින්ද රාජපක්ෂ මහතා අද(14) දිනය තුළ පිළිතුරක් ලබා දුනහොත් එයටද පළමු ලිපියට හා සමාන ප්‍රචාරයක් ලබා දෙන ලෙස කොමසාරිස්වරයා දන්වා තිබෙනවා.

    අදාළ ලිපිය පහතින් දැක්වෙනවා.

    maco.jpg
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිලිතුරු ලිපියක් සිරිසේන මහතාට

    11863504_612342122239694_488007395501291174_n.jpg
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි අංශ සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි අංශ සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .
    :cool::cool::cool:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි අංශ සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .

    :yes::yes::yes:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    උඹ විතරක් නෙමි ගොඩක් අය මේක ගැන පසුතැවෙනවා.... පක්ෂය ගැන එච්චර කැක්කුමක් තියනවා නම් පුද්ගලිකව මහින්ද රාජපක්ෂට යොමු කරන්න තිබ්බා... මෙකෙන් පේනව කාගෙ රුකඩයක් ද කියලා...

    මහින්ද ශාන්තුවරයෙක් නොවෙන්න පුලුවන්.. ඒත් මේ කරපු දෙයින් සිරිසේන අන්ත නිවට නියාලුවකුටත් වඩා පහත් තත්වයකට වැටුනා....
     
    • Like
    Reactions: simpleboy

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිලිතුරු ලිපියක් සිරිසේන මහතාට

    11863504_612342122239694_488007395501291174_n.jpg

    මෙන්න මේවට තමයි ලියුම් කියන්නෙ..අරව මොනවද අඳෝනානෙ.. පල්හෑලි නෑ කෙටියෙන්ම කියල තියෙනව.......
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    polonnaruw dn sandanet sure.mahindat thiyen tharht unp ekt denn yan chandath den sandanet
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙන්න මේවට තමයි ලියුම් කියන්නෙ..අරව මොනවද අඳෝනානෙ.. පල්හෑලි නෑ කෙටියෙන්ම කියල තියෙනව.......

    මිනිහගේ අදෝනාව ඊයේ නයි ටි එන් එකෙන් කියෙව්වා ..
    මිනිහ මැරිච්චි ගෑනි වගේ .වමනෙට අවා අහල ඉවරවෙද්දි​
     
    • Like
    Reactions: Silly point

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි අංශ සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .

    True. This president is a totally idiotic fool:no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙන්න මේවට තමයි ලියුම් කියන්නෙ..අරව මොනවද අඳෝනානෙ.. පල්හෑලි නෑ කෙටියෙන්ම කියල තියෙනව.......

    අනන් මනන් නෑ... කතාව කෙලින්...
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිලිතුරු ලිපියක් සිරිසේන මහතාට

    11863504_612342122239694_488007395501291174_n.jpg

    අනන් මනන් නෑ... කතාව කෙලින්...:yes:;)
     
    Similar threads