මෛත්‍රීට මොකද වෙලා තියෙන්නෙ

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    සිරිසේන මැරෙනවට සතුටු අය කැමති එයාගෙන් පස්සේ කවුරු ජනාදිපති වෙනවටද?

    මහින්ද
    ගෝටාභය
    සජිත්
    රනිල්
    නාමල්

    Anura Kumara
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ImageShowFB.ashx.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    'ජනපතිට අසාධ්යයි' කී වෙබ් අඩවිවලට වැඩවරදී

    'ජනපතිට අසාධ්යයි' කී වෙබ් අඩවිවලට වැඩවරදී??

    අද (04) යාපනයේ පැවැත්වීමට නියමිතව තිබු ආරක්ෂක අංශවල ප්රධානීන්ගේ හමුව කොළඹ දී පැවැත්විමට කටයුතු සුදානම් කිරීම වෙනත් අතකට ගෙන ජනාධිපතිවරයා සහ සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් අති කිරීමට උත්සහ කරමින් අසත්ය පුවත් වාර්තා කල වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නීත්යානුකූල පියවර ගැනීම කෙරෙහිබුද්ධි අංශයන්හී අවධානය යොමුව තිබේ.
    මීට පෙරද, මෙවැනි වූ අසත්ය පුවත් වාර්තා කිරීම නිසා කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්ව තවමත් ඔවුන් පිළිබඳ නඩු විභාග වෙමින් පවතී.


    source:http://sinhala.asianmirror.lk/local-news/item/28356-maithripala