මෛත්‍රීපාලට මතුරලා :lol::lol::lol::lol: සෝස්: Ceylon Today
Randima3000 Well-known member Feb 2, 2010 1,166 237 83 අදාල නෑනේ Jun 14, 2017 #1 මෛත්‍රීපාලට මතුරලා සෝස්: Ceylon Today
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Jun 14, 2017 #3 ඒක තමයි මහින්ද ජපානේ හැන්ගිලා වගේ ඉන්නේ. නැත්නම් ඕක ආපහු එවන්න පුලුවන්නේ.මුහුදෙන් එහා ඉන්න නිසා බලපෑමක් නෑ.පිල්ලියට මුහුදෙන් පීනන්න බෑනේ
ඒක තමයි මහින්ද ජපානේ හැන්ගිලා වගේ ඉන්නේ. නැත්නම් ඕක ආපහු එවන්න පුලුවන්නේ.මුහුදෙන් එහා ඉන්න නිසා බලපෑමක් නෑ.පිල්ලියට මුහුදෙන් පීනන්න බෑනේ
Randima3000 Well-known member Feb 2, 2010 1,166 237 83 අදාල නෑනේ Jun 14, 2017 #4 ඕක දාලා තියෙන්නේ ආන්ඩුවෙම ඇමති කෙනෙක් කියලයි තියෙන්නේ. මෛත්‍රීපාල අයින් උනාම පොරටයි පවුලේ අයටයි ආන්ඩුව ඇතුලේ ස්තාවර වෙන්න පුලුවන් කියලා. Rumours are afloat in Kebithigollewa that some Minister, who is greedy for power, has done this charm to bring about confusion in the mind of the President and paralize the activities of all. Click to expand...
ඕක දාලා තියෙන්නේ ආන්ඩුවෙම ඇමති කෙනෙක් කියලයි තියෙන්නේ. මෛත්‍රීපාල අයින් උනාම පොරටයි පවුලේ අයටයි ආන්ඩුව ඇතුලේ ස්තාවර වෙන්න පුලුවන් කියලා. Rumours are afloat in Kebithigollewa that some Minister, who is greedy for power, has done this charm to bring about confusion in the mind of the President and paralize the activities of all. Click to expand...
R rangana26 Well-known member Feb 21, 2013 9,663 13,408 113 Jun 14, 2017 #5 මේවා ඉතිං අපේ ගංකබර සීයාගේ වැඩ තමයි මිනිහ හෙන පිරිමියනේ